එලකිරි Night Club VII

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම ගිහින් නාගෙන එන්නම් බල්ලෝ......බෝඩිමට ආපු ගමන් පෙරේත‍යා පොලවේ ගැහුවා වගේ නිදාගත්තා නාගත්තෙවත් නෑ......:baffled::rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඊට වැඩි‍ය හොඳ‍යි ගිහින් මුහුදේ පනින එක......:rofl::P
    මං නං දැං කාටවත් බඩ පල, සිප් එකට අහු වෙයං, කෙල්ලො ඉස්සරහා බස් එකෙං වැටිය වගේ ඒවා කියන්නෙ නෑ..

    හීනෙං ප්‍රේ සැදෑවෝ ඇහිය කියනවා :rofl::rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔව් බන් පියෝ ටීවී ගන්නකොට දුන්න එක :nerd:

    :dull:

    ඒවා ඔක්කොම කලා
    මට හිතෙන්නෙ මේකෙ හාඩ්වෙයා ප්‍රොබ්ලම් එකක ඩ්‍රයිවර් එකෙන් ඩිටෙක්ට් කරන් මෙහෙම ටබ් එක පෙන්න්නන්නෙ නෑ කියලා
    :baffled:
    ඔය රව්ටර් එක කුණු ගොඩක් බං. රත් වෙනකොට එක එක අවුල් එනවා
    ආපෝ ෆෝල්ට් කියලා කස්ටමර්ස් ලා හෝ ගාලා අරං එනවලු :(
    හොදම එක තමා ප්‍රෝ ලිංක්
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එක ඉතින් උඹ දන්නවා ඇතිනේ......:lol:

    මේකෙත් එහෙම වෙන්නැති......
    format කරන්න ගි‍යාම එපා වෙනවා බන්.....backup ති‍යනවා කි‍යල‍යැ......:oo::rofl:
    softwares ඔක්කොම install කරන්න පැ‍ය ගානක් ‍යනවා......:dull:
    ඒක නම් ඇත්ත බන්... බැකප් කරන්නයි සොෆ්ට් වෙයා ආයෙ දාන්න ගිහාමයි තමා එපා වෙන්නෙම. :dull:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මම ගිහින් නාගෙන එන්නම් බල්ලෝ......බෝඩිමට ආපු ගමන් පෙරේත‍යා පොලවේ ගැහුවා වගේ නිදාගත්තා නාගත්තෙවත් නෑ......:baffled::rofl:

    100 වැලි කඩදාසියකින් අතුල්ලල ඇග හෝද ගනින් :lol:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඔය රව්ටර් එක කුණු ගොඩක් බං. රත් වෙනකොට එක එක අවුල් එනවා
    ආපෝ ෆෝල්ට් කියලා කස්ටමර්ස් ලා හෝ ගාලා අරං එනවලු :(
    හොදම එක තමා ප්‍රෝ ලිංක්

    වට් ද පක් ඊස් ප්‍රො ලින්ක් නෙට් ගිය ඉස් ද බෙස්ට්... :cool:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    577392_10201295709306308_494602268_n.jpg

    වයිෆයි වැඩ නෑ
    මේකෙ නිල් පාටින් කොටුවක් තියෙන තැන වයිෆයි කියල ටැබක් තිබ්බ ඒකත් නෑ
    වයිෆයි බල්බ් එක පත්තු වෙන්නෙත් නෑ
    බල්ලන්ට මොකක් හරි අයිඩියා එකක් තියනවද?

    saduu
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වට් ද පක් ඊස් ප්‍රො ලින්ක් නෙට් ගිය ඉස් ද බෙස්ට්... :cool:[/QUOTEපෙිට ඔය එක එක ගියර් දාලා පුරුදු නෑ නෙ සහො.
    මගෙ ටීපී ලින්ක් එක මේ අදින්නෙ 6 වෙනි අවුරුද්ද. තාම දෙයියනේ කියලා වැඩ.
    අරහෙ තියෙනවා යූ එස් රොබොටික්ස් කියලා එකක්.. ඒකත් හොදා
    4.gif
     
    • Like
    Reactions: Mr.Truth

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    ඔය රව්ටර් එක කුණු ගොඩක් බං. රත් වෙනකොට එක එක අවුල් එනවා
    ආපෝ ෆෝල්ට් කියලා කස්ටමර්ස් ලා හෝ ගාලා අරං එනවලු :(
    හොදම එක තමා ප්‍රෝ ලිංක්
    චීන බඩු නෙ බන්
    මුන්ට කියලා මරු කෙරෙව්වනම් හරි
    මේ දවස් වල බජට් නෑ අලුත් එකක ගන්න
    ජූනි වෙනකන් මන් හිගන්න
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඔය එක එක ගියර් දාලා පුරුදු නෑ නෙ සහො.
    මගෙ ටීපී ලින්ක් එක මේ අදින්නෙ 6 වෙනි අවුරුද්ද. තාම දෙයියනේ කියලා වැඩ.
    අරහෙ තියෙනවා යූ එස් රොබොටික්ස් කියලා එකක්.. ඒකත් හොදා
    4.gif

    මම කලින් පාවිච්චි කලෙ නෙට් ගියර්ම තමා අකුණක් ගහල සෙත්ත පෝච්චි උනා. දැන් එකට මතක විදිහට අවුරුදු දෙකකට කිට්ටුයි.:)
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    චීන බඩු නෙ බන්
    මුන්ට කියලා මරු කෙරෙව්වනම් හරි
    මේ දවස් වල බජට් නෑ අලුත් එකක ගන්න
    ජූනි වෙනකන් මන් හිගන්න

    කොන්ඩ හිගන්නා:lol:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මං නං දැං කාටවත් බඩ පල, සිප් එකට අහු වෙයං, කෙල්ලො ඉස්සරහා බස් එකෙං වැටිය වගේ ඒවා කියන්නෙ නෑ..

    හීනෙං ප්‍රේ සැදෑවෝ ඇහිය කියනවා :rofl::rofl:
    :lol::lol::lol:
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    577392_10201295709306308_494602268_n.jpg

    වයිෆයි වැඩ නෑ
    මේකෙ නිල් පාටින් කොටුවක් තියෙන තැන වයිෆයි කියල ටැබක් තිබ්බ ඒකත් නෑ
    වයිෆයි බල්බ් එක පත්තු වෙන්නෙත් නෑ
    බල්ලන්ට මොකක් හරි අයිඩියා එකක් තියනවද?

    :nerd: moko bn e.. zte eka neda.. uba panditha vadak karanna gihin kadagena vageh :dull:
     
    Status
    Not open for further replies.