ඉතින් කියහන්කො මොකො වෙලා හිටියෙ... මල් සීන් එකක්ද...
මගුලක් කතාකරනවා ...

ඉතින් කියහන්කො මොකො වෙලා හිටියෙ... මල් සීන් එකක්ද...![]()

කේ
යාළුවන් අතර mr වීමේ අවශ්‍යතාවයක් මට නොමැත ..

නියමයි බුවො... දැන් කාලෙ හැටියට හරියන්නෙ තමන්ටම කියල අතට කීයක් හරි බිස්නස් එකක් තමයි... පුලු පුලුවන් වෙලාවට ඔලුව දාලා යමන්... අලුත් ව්‍යාපාරයට ජයෙන් ජය වේවා කියල පතනව
නැහැ බන් අළුත් business එකකට ලබන මාසේ මැද වගේ ඉදන් අතගහන්නයි හදන්නේ
මේ දවස්වල ඒකට මොලේ අවුල්වෙලා ඉන්නේ ...
සමහරවිට ඉස්සරහට එන්න වෙන එකක්ම නැහැ..![]()


සුභ රාත්රියක්මෙව්වා කරා...
නිදිමතයි මම යනෝ බුවා අයියේ/අනිත් කුකුලන් ඇතුලු හැමෝටම
සුභ රාත්‍රියක් වේවා....!
නියමයි බුවො... දැන් කාලෙ හැටියට හරියන්නෙ තමන්ටම කියල අතට කීයක් හරි බිස්නස් එකක් තමයි... පුලු පුලුවන් වෙලාවට ඔලුව දාලා යමන්... අලුත් ව්‍යාපාරයට ජයෙන් ජය වේවා කියල පතනව![]()

නැහැ බන් අළුත් business එකකට ලබන මාසේ මැද වගේ ඉදන් අතගහන්නයි හදන්නේ
මේ දවස්වල ඒකට මොලේ අවුල්වෙලා ඉන්නේ ...
සමහරවිට ඉස්සරහට එන්න වෙන එකක්ම නැහැ..![]()
මෙව්වා කරා...
නිදිමතයි මම යනෝ බුවා අයියේ/අනිත් කුකුලන් ඇතුලු හැමෝටම
සුභ රාත්‍රියක් වේවා....!

එකෙන්ම... කොහෙද බන් අපෙ උන් එක්ක ගමනක් යන්නෙ... එකෙක්ට පුලුවන් කියද්දි අනික බෑ කියනව... කොහොම හරි වැඩෙ ගොඩ දාගනින් බුවො...
බොක්කෙන්ම එන වචන වලට බොහෝම ස්තුතියි බන් අන්ජුවා
බලමු ,,,මේක හරි ගියොත් ජිවිතේ ගොඩක් ලොකු පිම්මක් පැන්නා වෙනවා
මගේ no එක rex ලග එහෙම තියනවා උබලා ආතල් එකක් ගන්න අපේ ගෙවල් පැත්තේ එහෙම එනවා නම් මට සතියකට දෙකකට කලින් call එකක් දියල්ලා ..
එතකොට මට ඔක්කෝම set කරගන්න පුළුවනි ...
