එක අතකට දැන් මෙතන පෝස්ට් වලට සුබ පතලා වැඩක් නෑනේද
අද තියෙන ගාන නෙමෙයි නෙ හෙට තියෙන්නෙ
ලොක්ක කපලා දානවනේ ඔක්කොම


මොකද පුකා තෝ හිනා වෙන්නෙ

මොකද පුකා තෝ හිනා වෙන්නෙ
මන් පෝස්ට් ගැහුවේ චැට් ත්රෙඩ් කාලමයි
ඇවනිව් එකේ ටොප් පෝස්ට් මන්, දැන් මෙකෙත් එහෙමයි
එහෙව එකෙක ඩිලීට් කරහම පුක් වෙනවනෙ බන්![]()

උබ මට ඔහොම කියනවාමතක් කරල පෝස්ට් ටිකක් දීල රෑට කන්න පාන් කෑල්ලක් ගනින් කොන්ඩ අනාථය![]()
උබ මට ඔහොම කියනවා
මක්කය ඉස්සර කොහොමද ටැග් නාවන්නෙ
දැන් පුක් වෙලා වැඩිය එන්නෙත් නෑ නේද

බොසා නැති කලට ඔපීසියේ..... අපහට ඇත උපරිම සහනේ.......![]()

ලූලා නැති කලට කනයා පණ්ඩිතයාලු![]()

ගොඩක් තැන් වල ලොක්කන්ට මුල අමතක වෙනව බන්පණ්ඩිතයෝ නෑ බන්....ඌ නැති වෙලාවට නිදහසේ වැඩ කරගෙන ඉන්න පුලුවන්.....![]()

හොංකො දැකලා නැත්නම් යූසර් සීපී එක බලපන්පණ්ඩිතයෝ නෑ බන්....ඌ නැති වෙලාවට නිදහසේ වැඩ කරගෙන ඉන්න පුලුවන්.....![]()

මුල අමතක වෙනවටත් වැඩිය අමුතු මාන්නයක් ඔලුවට ගහනවා බන්......ගොඩක් තැන් වල ලොක්කන්ට මුල අමතක වෙනව බන්![]()

හොංකො දැකලා නැත්නම් යූසර් සීපී එක බලපන්![]()

මුල අමතක වෙනවටත් වැඩිය අමුතු මාන්නයක් ඔලුවට ගහනවා බන්......
minimize කරලා තියෙන්නේ.....![]()