එලකිරි Night Club VII

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    නිවාඩු උනාට ගෙදර නෑ බන්:no:
    සෙනසුරාද දවසම ගෙදර නෑ ඉරිදත් වරුවක් නෑ:dull:
    අප්‍රේල් පහුවෙලා
    වගේ යන්න පුලුවන්:rolleyes:

    උඹ මොකක් හරි ක්ලාස් එකකටවත් යනවද :rolleyes:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :rofl:මේ අවුරුද්දෙවත් ලියලා ඉවරකරයිද දන්නේ නෑ:P
    පිස්සුද බන්.....මෙගා ටෙලි නාට්‍යවත් ඔච්චර ඇදෙන්නේ නෑ......:rofl:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔපිස් එකේ ඉන්න ගමං ටික ටික ලියනවා බං.. ටික ටික කියන්නෙ දවසකට වචන 500ක් විතර ලියා ගන්නවා..
    :dull:
    ඒකෙ ඉන්න සමයං ටිකත් දැං ඒකට පුරුදු වෙලා. මටත් හොරෙං උනුත් කියවනවා..
    අර රෙද්ද කඩා ගත්ත සීන් එක එහෙම කියවලා.. මට විලි ලැජ්ජාවෙ සන්තෝසෙ බෑ ඕයි :baffled::rofl:
    එල එල:P
    ඔක්කොම ලියලා ඉවර කරලාද ඉතුරු කොටස් ටික දාන්නේ:rolleyes:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    බොමු කිව්වේ වතුර නේද.....මම එකෙන්ම එනවා......:)

    හැමෝම එහෙම නෑ බන්.....කලින් හිටපු බොසා නම් සුපිරි.....පොර වලි‍යක් දාගෙන අ‍යින් උනානේ.....:dull:

    උඩට යන්න යන්න වැඩ අඩුයි පඩි වැඩ්යි :dull:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උඩට යන්න යන්න වැඩ අඩුයි පඩි වැඩ්යි :dull:
    ඔව් බන්.....බොසා කරන බම්බුවකුත් නෑ හැබැ‍යි උගේ පඩි‍ය මගේ පඩි‍ය වගේ 4 ගුණ‍යක්......:oo::baffled:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    උඹ මොකක් හරි ක්ලාස් එකකටවත් යනවද :rolleyes:
    :yes:
    පිස්සුද බන්.....මෙගා ටෙලි නාට්‍යවත් ඔච්චර ඇදෙන්නේ නෑ......:rofl:
    අනිවා උන් ඇද්දුවත් මාස 6න් 7න් ඉවරකරලා දානවනේ :rofl:
    මූ දැන් අවුරුද්දකටත් වඩා වැඩි ඇති:dull:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අනිවා උන් ඇද්දුවත් මාස 6න් 7න් ඉවරකරලා දානවනේ :rofl:
    මූ දැන් අවුරුද්දකටත් වඩා වැඩි ඇති:dull:
    මම ඒක unsubscribe කරලා දැම්මේ ඒක‍යි බන්......මූට කිව්වට වැඩකුත් නෑනේ......:baffled::rofl:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    උඩට යන්න යන්න වැඩ අඩුයි පඩි වැඩ්යි :dull:
    අනිවා:dull:
    උඩට යන්න යන්න බැනුම් ඇහිමේ සම්භාවිතාවත් අඩු වෙනවා:rolleyes:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    වැඩක් නෑ ඒවා.... මං දන්නවා කපපු එකාව.. අවුලක් නෑ උඹ නෙවෙයි කියලා මං දන්නවා නේ
    කීන්කො මොකෙටද කපල තියෙන්නෙ කියල
    මට මතක නෑ බොට අන්තිමට රෙප් දුන්නෙ කවදහ කියලා
    ත්‍රෙඩ් එකකට දෙද්දි වැර්දීමක් වෙලාද දන්නෙ නෑනෙ
    මොකෙට්ද කපල තීන්නෙ
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එල එල:P
    ඔක්කොම ලියලා ඉවර කරලාද ඉතුරු කොටස් ටික දාන්නේ:rolleyes:
    එහෙම තමා බං හිතං ඉන්නෙත.. නැත්තං එකක් දාලා ආයෙ එකක් දාද්දි මුංගෙ කුප්ප කතා අහන්න වෙනවා :(
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මම ඒක unsubscribe කරලා දැම්මේ ඒක‍යි බන්......මූට කිව්වට වැඩකුත් නෑනේ......:baffled::rofl:
    :rofl:
    එහෙම තමා බං හිතං ඉන්නෙත.. නැත්තං එකක් දාලා ආයෙ එකක් දාද්දි මුංගෙ කුප්ප කතා අහන්න වෙනවා :(
    එල එල:D
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මේ කතාව නම් හරි‍යටම හරි......:rofl:
    උඩ ඉන්න එකා උගේ වැරද්දත් යට එකාට දානවා නේ:P
    හැමතැනම වෙන්නේ ඕක තමයි:dull:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උඩ ඉන්න එකා උගේ වැරද්දත් යට එකාට දානවා නේ:P
    හැමතැනම වෙන්නේ ඕක තමයි:dull:
    ඔව් බන්.....බෝලේ පාස් වෙලා ගිහින් නතර වෙන්නේ පහලම එකාගෙන් තම‍යි......:dull:
     
    Status
    Not open for further replies.