අනිවා උන් ඇද්දුවත් මාස 6න් 7න් ඉවරකරලා දානවනේ
මූ දැන් අවුරුද්දකටත් වඩා වැඩි ඇති![]()
ඒකත් එහෙමද... ඔය ක්ලාස් එක නැති දවසක් නැද්ද...

අනිවා උන් ඇද්දුවත් මාස 6න් 7න් ඉවරකරලා දානවනේ
මූ දැන් අවුරුද්දකටත් වඩා වැඩි ඇති![]()

පහත් තැනින් යයි ගලා ජලෙඅනිවා
උඩට යන්න යන්න බැනුම් ඇහිමේ සම්භාවිතාවත් අඩු වෙනවා![]()

ඒකනේඔව් බන්.....බෝලේ පාස් වෙලා ගිහින් නතර වෙන්නේ පහලම එකාගෙන් තමයි......![]()

ඒකත් එහෙමද... ඔය ක්ලාස් එක නැති දවසක් නැද්ද...![]()
අප්‍රේල් ඉවරවෙන්නේ
පහත් තැනින් යයි ගලා ජලෙ![]()

ඇයි එහෙම කියන්නේඇයි බොල දැන් කිරියත් හරියට මරාගෙ ආණ්ඩුව වගෙ![]()

බලු වැඩ කරන්න එපා යකෝව්බොරුපාලයට පින්තූර නැතුව රෙපක් දුන්නා......![]()

උබල ඉතින් මොකටද ඔපීසියෙ බෝල ගහන්නෙඔව් බන්.....බෝලේ පාස් වෙලා ගිහින් නතර වෙන්නේ පහලම එකාගෙන් තමයි......![]()

rep ekak ganna 60k madi pinwathuni mata salakanna![]()
- kawda makuwe kiyapan..

You must spread some Reputation around before giving it to no ball pappa again.
