අපි ඒක එන විදිහට බලමුසිකුරාදා යනවනං මට 5ට තමයි office එකෙන් එන්න වෙන්නේ......![]()

අපි ඒක එන විදිහට බලමුසිකුරාදා යනවනං මට 5ට තමයි office එකෙන් එන්න වෙන්නේ......![]()

හරි හරි මම 12ට විතර බුවාලගේ ගෙදරට එන්නම්...![]()


15 confirmද එහෙනම්.....මම PM එකක් දාන්නද......එන උන්ව එක්කන් යමු... උඹ බුවාගෙන් අහල බලහන්![]()

15 confirmද එහෙනම්.....මම PM එකක් දාන්නද......![]()

හෙට ඉදන් ආයෙ ක්ලාස් යන්න පටන් ගන්න බැලුවෙ මෙයාඑ ගමන බොට එදාටත් එන්න බෑද![]()
අපි පොඩ්ඩක් මේ පැත්තේ ආවට කමක් නැද්ද දැන් නැහැ.
හැරෙන තැපෑල.....අපි යනවා එහෙනම්..සුභ රාත්රියක්..!

හෙට ඉදන් ආයෙ ක්ලාස් යන්න පටන් ගන්න බැලුවෙ මෙයා

පප්පිට සෙනසුරාදට classද කොහෙද......එළ උඹ පි ඇම් එකක් දාල විස්තර අහපන්... පප්පි සෙනසුරාද බෑ කිය කිය හිටියෙ ඌව මොනා හරි කරල එක්කන් යමු...![]()

