ගම්පහ බ්රවුන්ස් බීච්.. එනි අද සජෙසන්ස්![]()
ගම්පහ කොහෙද බොල බ්රව්න්ස් බීච් තියෙන්නෙ....මට නම් කොහෙ උනත් කමක් නැහැ... ඔනෙ නම් සිකුරාද රෑ නයිට් මේල් එකෙ නුවර ගිහින් එන්නත් පුලුවන්....

ගම්පහ බ්රවුන්ස් බීච්.. එනි අද සජෙසන්ස්![]()

අන්ජුවාලගෙ ගෙදර ගිහින් සුද්දයක් දෙමුගම්පහ කොහෙද බොල බ්රව්න්ස් බීච් තියෙන්නෙ....මට නම් කොහෙ උනත් කමක් නැහැ... ඔනෙ නම් සිකුරාද රෑ නයිට් මේල් එකෙ නුවර ගිහින් එන්නත් පුලුවන්....![]()
මම නම් එහෙම එකෙක්ව දන්නේ නැ![]()

මේකට නම් සෑහෙන්න රිදෙයි,නුවර පැත්තෙ ඉන්න ආප්පයක් වගෙ මූණ තියන එකෙක්ලු![]()


මේකට නම් සෑහෙන්න රිදෙයි,
එකෙන්ම බ්රවුන් බීච් යමු..මොකද කියන්නේ..![]()

නුවර පැත්තෙ ඉන්න ආප්පයක් වගෙ මූණ තියන එකෙක්ලු![]()
මේකට නම් සෑහෙන්න රිදෙයි,
එකෙන්ම බ්රවුන් බීච් යමු..මොකද කියන්නේ..![]()



සුභ රාත්රියක්යන තැනක් කථා කර ගනිල්ලා... මම අනිද්දට ඇවිල්ල බලන්නම්... මට ඔනෙ තැනක් ඔට්ටුයි...
ආයුබෝවන්
සුභ රාත්රියක්