එලකිරි Night Club VII

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ගම්පහ බ්‍රවුන්ස් බීච්.. එනි අද සජෙසන්ස් :dull:

    ගම්පහ කොහෙද බොල බ්‍රව්න්ස් බීච් තියෙන්නෙ....මට නම් කොහෙ උනත් කමක් නැහැ... ඔනෙ නම් සිකුරාද රෑ නයිට් මේල් එකෙ නුවර ගිහින් එන්නත් පුලුවන්.... :P
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    ගම්පහ කොහෙද බොල බ්‍රව්න්ස් බීච් තියෙන්නෙ....මට නම් කොහෙ උනත් කමක් නැහැ... ඔනෙ නම් සිකුරාද රෑ නයිට් මේල් එකෙ නුවර ගිහින් එන්නත් පුලුවන්.... :P
    අන්ජුවාලගෙ ගෙදර ගිහින් සුද්දයක් දෙමු
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    නුවර පැත්තෙ ඉන්න ආප්පයක් වගෙ මූණ තියන එකෙක්ලු :P
    මේකට නම් සෑහෙන්න රිදෙයි,:lol:

    එකෙන්ම බ්‍රවුන් බීච් යමු..මොකද කියන්නේ..:rolleyes:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    යන තැනක් කථා කර ගනිල්ලා... මම අනිද්දට ඇවිල්ල බලන්නම්... මට ඔනෙ තැනක් ඔට්ටුයි...

    ආයුබෝවන්

    සුභ රාත්‍රියක්
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    යන තැනක් කථා කර ගනිල්ලා... මම අනිද්දට ඇවිල්ල බලන්නම්... මට ඔනෙ තැනක් ඔට්ටුයි...

    ආයුබෝවන්

    සුභ රාත්‍රියක්
    සුභ රාත්‍රියක්
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    යන තැනක් කථා කර ගනිල්ලා... මම අනිද්දට ඇවිල්ල බලන්නම්... මට ඔනෙ තැනක් ඔට්ටුයි...

    ආයුබෝවන්

    සුභ රාත්‍රියක්
     
    Status
    Not open for further replies.