මුලින්ම දැක්කෙ මේකමතක් කරන්න එප දුකායි
අන්න ඔක්කොම සැලූන් එකෙ![]()

හෆොයි......මෙයාගේ රවන ලෙඩේ නම් ආත්මෙකට සනීප වෙන්නේ නෑ වගේ.......සුදු රෝස;16365313 said:

හෆොයි......මෙයාගේ රවන ලෙඩේ නම් ආත්මෙකට සනීප වෙන්නේ නෑ වගේ.......![]()
හා.....සුදු රෝස;16365330 said:එහෙම තමයි.....මේකේ රවන්න හරි ඉන්නේ මම විතරනේ.....![]()


හා.....
බැනුම් ඇසීමට අවශ්‍ය නැති බැවින් ප්‍රකාශයක් කල නොහැක.......![]()


කරමු බලන්න... 

ගොඩක් අය දැන් busyලු......සමහර අය මාස ගාණකින් log වෙලාවත් නෑ......සුදු රෝස;16365337 said:කෝ මේ ක්ලබ් එකේ ඉස්සර රෑ එලි වෙනකම් කාලේ කාපු මිනිස්සු......කව්රුවත් නෑ.......

මාර සීන් එකනේ........ප්‍රකාශය අමතක උනා......සුදු රෝස;16365341 said:මොකක්ද ප්රකාසේ????කරමු බලන්න...
![]()

