එලකිරි Night Club VII

Status
Not open for further replies.

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
මට පෙන්නන්න බෑ මෙහෙම කියන උන් :dull:

මුන් හිතං ඉන්නෙ මුන්ගෙ ආදි කාලේ වගේ කියල දැනුත් :rofl:

ඩම් මදෆකර්
අනේ හුකාපන් බං..:frown:
 
Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පිස්සුද යකෝ කන්න බෑ කියද්දී අක්කි මට බල කර කර කැව්ව :love:

    දවල් කාපුවට තාම බඩගිනි නෑ
    අනේ පල ‍යන්න.....කවන්න හදනකොට උඹ ඇඹරි ඇඹරි ඉන්න ඇති......:rofl:

    දැන් වතුර ටිකක්වත් බීලා නිදාගනින්.....:lol:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    සුදු රෝස;16365330 said:
    එහෙම තමයි.....
    m04128.gif
    මේකේ රවන්න හරි ඉන්නේ මම විතරනේ.....

    වයසෙ හැටියට නහරයක් පුපුරල මැරෙයි :P
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    අනේ පල ‍යන්න.....කවන්න හදනකොට උඹ ඇඹරි ඇඹරි ඉන්න ඇති......:rofl:

    දැන් වතුර ටිකක්වත් බීලා නිදාගනින්.....:lol:
    මම නම් ජයපැන් බොනවා..:rolleyes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    වයසෙ හැටියට නහරයක් පුපුරල මැරෙයි :P
    බල්ලෝ.....දැන් 15 ට්‍රිප් එක ‍යනවද......:oo:

    මට හරි‍යටම කි‍යපන්.....office එකේ එවුන් ටික මාව මරන්න හදනවා.....:dull:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    බල්ලෝ.....දැන් 15 ට්‍රිප් එක ‍යනවද......:oo:

    මට හරි‍යටම කි‍යපන්.....office එකේ එවුන් ටික මාව මරන්න හදනවා.....:dull:

    ඔෆිස් එකේ උන්ට ගානක් දෙන්න ඕන දාහතර වැඩේ ඉවරයක් කරන්න කියල එතකොට අපිට පහළොස් වෙනිදා බොලෑ ගෙදර ඉඳන්ම බොන්න බැරියැ :cool:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔෆිස් එකේ උන්ට ගානක් දෙන්න ඕන දාහතර වැඩේ ඉවරයක් කරන්න කියල එතකොට අපිට පහළොස් වෙනිදා බොලෑ ගෙදර ඉඳන්ම බොන්න බැරියැ :cool:
    උඹ වගේ අපත‍යෙකුට මගේ මල ගෙදර පැත්තටවත් එන්න දෙන්නේ නෑ.......:cool:
     
    Status
    Not open for further replies.