එලකිරි Night Club VII

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුදු රෝස;16366837 said:
    errrmmm....... මතක කරන්න එපා ඒ කාලේ..... :baffled::baffled::baffled::baffled: මට නම් එපා උනා........
    මටත් dissertation එක ලි‍යද්දි නම් එපා උනා......:baffled:
    google දෙ‍යි‍යගේ පිහිටෙන් copy paste පාරක් දාන්නං කි‍යලා හිතන් හිටි‍යේ......මගුල ඔක්කොම ටික හිතලා ලි‍යන්න උනානේ.......:sorry:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මීගමුවෙ ගිහින් මක්කයි කොරන්නෙ අයියාහ් :P
    වැටෙන්න බොනවා......:lol:

    දන්නෑ බන්......අන්ජුවා/Ereshaz තම‍යි කිව්වේ ‍යමු කි‍යලා.......:rolleyes:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මූනු පොතේ ඉන්න අ‍ය මේ page එක පොඩ්ඩක් බලපල්ලා......පොඩි කාලේ කි‍යවපු පොත් හෙන තොග‍යක් ති‍යනවා.......:cool:

    LINK
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මීගමුවෙ ගිහින් මක්කයි කොරන්නෙ අයියාහ් :P
    මුල්ලකට වෙලා ටිකක් කතා කරන්න,බොට ඕන්නම් මාත් එක්ක යන්න පුලුවන්..:frown:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මුල්ලකට වෙලා ටිකක් කතා කරන්න,බොට ඕන්නම් මාත් එක්ක යන්න පුලුවන්..:frown:
    බඩා සත්‍යපාල‍යව මෙව්වා කරන්න වගේ හදන්නේ.......:lol:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    බඩා සත්‍යපාල‍යව මෙව්වා කරන්න වගේ හදන්නේ.......:lol:
    අනී නෑ,කොන්ඩෙත් කපපු එකේ ලැජ්ජාවක් නැතිව දා ගෙන එන්න පුලුවන්..:baffled:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    අනී නෑ,කොන්ඩෙත් කපපු එකේ ලැජ්ජාවක් නැතිව දා ගෙන එන්න පුලුවන්..:baffled:
    රැවුලත් කැපුවා
    දැන් 16ක් වගේ අයියාහ්
    අපේ වයසෙ කෙල්ලෙක් බැලුවොත් පොඩි එකෙක් කියල දෙකක් දේවි
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රන් මදෆක රන්
    1962632_1478852782335648_1097461106_n.jpg
     
    Status
    Not open for further replies.