මහත්තයා 15 එනවා නේද..?
අඩො උදෙන්ම නේද සේටාර් වෙන්නේ .. හවස් වරුවේ වැඩක් වැටෙයි වගේ

මහත්තයා 15 එනවා නේද..?

අපේ ගෙදෙට්ටම ඇවිත් එක්කං ගිහින් අයෙත් ගෙදෙට්ටම දානවනං විතරයි මං එන්නේ
haa naala pampiyak andagena indapan 
කවුද මගේ ඩ්රයිව විදියට එන්නෙ?

![]()
HDD 500GB
- AOC 18.5" LED monitor
- Creative mediam size subwoofer with 2 speakers
මට මේවට වෙන වෙනමයි ෆුල් සෙට් එකටටි ගනන් කියපල්ලකෝ බන්

අනේ ගොන් ඉබ්බොuba oka gaththa gaman pichchila hadi gawila pala![]()

තො එනවනම් පිඇම් එකක් දාපිය...බුලත්නම් පවිච්චිය අර මක්කය විතරයි

අපේ ගෙදෙට්ටම ඇවිත් එක්කං ගිහින් අයෙත් ගෙදෙට්ටම දානවනං විතරයි මං එන්නේ

නාකි උනාම ඔහොම තමයි සහෝ
ඕගොල්ලන්ට ඉතින් අපි කරන වැඩ කරන්න බෑනෙ දැන් ඉතින් ගොක්කොල එහෙමත් හීනෙන් පේනව ඇති නෙහ්![]()

කොයි ?
මං දන්නෙ වත් නෑ..
එයාපෝට් හෝටලේට හයර් එකක් බාර ගත්තා බස් එක
එදාට එහෙ![]()

![]()
HDD 500GB
- AOC 18.5" LED monitor
- Creative mediam size subwoofer with 2 speakers
මට මේවට වෙන වෙනමයි ෆුල් සෙට් එකටටි ගනන් කියපල්ලකෝ බන්

අනේ ගොන් ඉබ්බො
මෙක විකුනන්නයි අහන්නෙ![]()
wikuna ganna bari weyan balliඅපෝ කියපල්ලකො බන්රුපිඅයල් පන්සීයක් විතර වටියි... බොට හින්දා දාහක් දීල ගන්නම්![]()