එලකිරි Night Club VII

Status
Not open for further replies.

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
ඇයි බං විකුනන්නේ,ඕකට බර ගානක් යට කරලා ඒකෙන් 2/1 තමා දෙන්න වෙන්නේ..:rolleyes:
සෙට් එකම විකුනල දානවා බන්
කොම්පීතර් ටේබල් එකත් එක්කම දීලා දානව
ලැප තියනවා බන් වැඩ වලට මේක වැඩක් නෑ
 

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අර අන්ජුවට pm දාන්න කියා කියා ක ගැහුවා දැම්මම සද්දයක් නැහැ,,,,කොහේ ගිලුනද ඌ
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    සෙට් එකම විකුනල දානවා බන්
    කොම්පීතර් ටේබල් එකත් එක්කම දීලා දානව
    ලැප තියනවා බන් වැඩ වලට මේක වැඩක් නෑ
    vga 1gb da 2gb da
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    සෙට් එකම විකුනල දානවා බන්
    කොම්පීතර් ටේබල් එකත් එක්කම දීලා දානව
    ලැප තියනවා බන් වැඩ වලට මේක වැඩක් නෑ

    හරි සිරාවට උඹ බලාපොරොත්තු වෙන ගැන කියපන් :nerd:
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    මටත් dissertation එක ලි‍යද්දි නම් එපා උනා......:baffled:
    google දෙ‍යි‍යගේ පිහිටෙන් copy paste පාරක් දාන්නං කි‍යලා හිතන් හිටි‍යේ......මගුල ඔක්කොම ටික හිතලා ලි‍යන්න උනානේ.......:sorry:

    :baffled::baffled::baffled: මෙහෙ copy paste බෑ......... plagiarism....... :no::no::no:

    වැටෙන්න බොනවා......:lol:

    දන්නෑ බන්......අන්ජුවා/Ereshaz තම‍යි කිව්වේ ‍යමු කි‍යලා.......:rolleyes:

    :frown::frown: බේබද්දෝ වෙන්නද හදන්නේ???

    මුල්ලකට වෙලා ටිකක් කතා කරන්න,බොට ඕන්නම් මාත් එක්ක යන්න පුලුවන්..:frown:

    මුළු ගානේ කතා කරන්නේ මොකෝ??? :dull::dull::dull: ඉඩකඩ තියෙන තැනක හොඳට වාඩි වෙලා කතා කරන්න ඇහැකි නෙව....:oo::oo::oo:

    මොකද :frown:

    රවන එක මගේ job එක නෙව.... එන්නෙපා මගේ job එකට තට්ටු කරන්න..... :frown::rofl::rofl::rofl:
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    මට පාන්ද:frown:

    මට බේකරි එකක් නෑ..... අනික ඉතින් ඔයාට කන්න තියෙන්නේ පාන් ද කියල මම දන්නේ නැනේ........ ඒක ඔයාගේ අම්මගෙන් හරි නෝනගෙන් හරි තමයි අහන්න වෙන්නේ. :frown::frown::frown::frown: මල විකාර.
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    සුදු රෝස;16368174 said:
    :baffled::baffled::baffled: මෙහෙ copy paste බෑ......... plagiarism....... :no::no::no:



    :frown::frown: බේබද්දෝ වෙන්නද හදන්නේ???



    මුළු ගානේ කතා කරන්නේ මොකෝ??? :dull::dull::dull: ඉඩකඩ තියෙන තැනක හොඳට වාඩි වෙලා කතා කරන්න ඇහැකි නෙව....:oo::oo::oo:



    රවන එක මගේ job එක නෙව.... එන්නෙපා මගේ job එකට තට්ටු කරන්න..... :frown::rofl::rofl::rofl:
    අඩේ අප්පේ මියාගේ සැර අප්පා.:nerd:
    අපි බීච් එකේ ජිල් බෝල සෙල්ලන් කරන්න හදන්නේ..:rofl:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    හරියට ගානක් කියපල්ලකෝකෝකෝකෝකෝකෝ........

    1527039_10201378956027424_696826452_n.jpg


    1.

    • Motherboard : Inter Core i3 3.10GHz
    • Ram : 4GB
    • HDD : Hithachi 500GB
    • VGA : On board
    • DVD / CD : Samsung DVD Writer
    • Others : Keyboard, Mouse


    2.

    • AOC 18.5" LED monitor



    3.

    • Creative medium size subwoofer with 2 speakers

    මට මේවට වෙන වෙනමයි ෆුල් සෙට් එකටයි ගනන් කියපල්ලකෝ බන්
    ලොකු කොම්පීතර් ටේබල් එක ෆ්‍රී දෙන්න හිතන් ඉන්නෙ පුල් සෙට් එකම ගන්න එකෙක්ට
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    තාම උඹ විතරයි පිඇම් කොලෙ :(
    කෝ උඹ අඩුම මටවත් රෙප්ල්ය් කොලයි :(
    සුදු රෝස;16368190 said:
    මට බේකරි එකක් නෑ..... අනික ඉතින් ඔයාට කන්න තියෙන්නේ පාන් ද කියල මම දන්නේ නැනේ........ ඒක ඔයාගේ අම්මගෙන් හරි නෝනගෙන් හරි තමයි අහන්න වෙන්නේ. :frown::frown::frown::frown: මල විකාර.

    මෙයාගේ සැර බලපල්ලකො :P:P:P
     
    Last edited:
    Status
    Not open for further replies.