ලොකු කොම්පීතර් ටේබල් එක ෆ්රී දෙන්න හිතන් ඉන්නෙ

පපුව රිදෙනවද පුටේ...ඉක්මන් එකේ ඇඩ් එකක් දාහං 65යි කියලා..15කට![]()


මේසේ ගෙදරට ගේනකොට කඩන් වැටෙයිද දන් නෑ..මූ ඕක ෆ්රී කියල ඕකටත් එක්ක ගාන හදයි![]()



යකෝ දම්රෝ එක් හොද බාන්ඩයක්
මේසේ ගෙදරට ගේනකොට කඩන් වැටෙයිද දන් නෑ..![]()
සිරාවටද කියන්නෙ?පපුව රිදෙනවද පුටේ...ඉක්මන් එකේ ඇඩ් එකක් දාහං 65යි කියලා..![]()
මේසේ ගෙදරට ගේනකොට කඩන් වැටෙයිද දන් නෑ..![]()



නෑ නෑ සිරා කියන්නෙ
යකෝ දම්රෝ එක් හොද බාන්ඩයක්

අඩේ අප්පේ මියාගේ සැර අප්පා.
අපි බීච් එකේ ජිල් බෝල සෙල්ලන් කරන්න හදන්නේ..


ඔච්චර බොන්න එපා ළමයිනේ.... අයේ මොන වෙන්නද අලුතෙන්![]()


හරි ලොකු වැඩේ....කෝ උඹ අඩුම මටවත් රෙප්ල්ය් කොලයි
මෙයාගේ සැර බලපල්ලකො![]()



අනී මම නම් කටේ තියන් නෑ,ඕන් කිව්වාසුදු රෝස;16368293 said:ඔච්චර බොන්න එපා ළමයිනේ....

e ganata aluthen ganna puluwan ban,සිරාවටද කියන්නෙ?

පොටෝ කෑලි එලියට දන්නද අයියාහ්අනී මම නම් කටේ තියන් නෑ,ඕන් කිව්වා
ඕන්නම් බොරු පාලගෙන් අහල බලන්න.![]()
