ඒක තමා සිරාද ඇහුවෙ?e ganata aluthen ganna puluwan ban,
suhada eken mama giya sathiye ahuwa i3 4gb ram 500gb hard,40-45 withara![]()
45 කිව්වෙ මොන්ටිරයක් එක්කද?
ඒක තමා සිරාද ඇහුවෙ?e ganata aluthen ganna puluwan ban,
suhada eken mama giya sathiye ahuwa i3 4gb ram 500gb hard,40-45 withara![]()

ඒක තමා සිරාද ඇහුවෙ?
45 කිව්වෙ මොන්ටිරයක් එක්කද?

ඔන්න ඕකයි වැඩේ..සත්යපාල... මං උඹට ජෝක් එකට කීනවා නෙවේ...
Core i3 3rd gen. 3.0
8GB Ram(Gskill)
Nvidia GT 440 (2GB) VGA
500 HDD
Asus Mobo
5.1 Creative Sound card
500w True PSU
DVD rw
ඕක මං මාස 4කට විතර කලින් වික්කෙ 34යි බං
පසුව ලියමි. මොනිටර් එක 17 වයිඩ් LED එකක්. ඒක දුන්නෙ නෑ..

![]()
1.
- Motherboard : Inter Core i3 3.10GHz
- Ram : 4GB
- HDD : Hithachi 500GB
- VGA : On board
- DVD / CD : Samsung DVD Writer
- Others : Keyboard, Mouse
2.
- AOC 18.5" LED monitor
3.
- Creative medium size subwoofer with 2 speakers
මට මේවට වෙන වෙනමයි ෆුල් සෙට් එකටයි ගනන් කියපල්ලකෝ බන්
ලොකු කොම්පීතර් ටේබල් එක ෆ්රී දෙන්න හිතන් ඉන්නෙ පුල් සෙට් එකම ගන්න එකෙක්ට
මේකටත් ගානක් කියපන් දෙයියෝ මට ඇඩ් එක දාන්නසත්යපාල... මං උඹට ජෝක් එකට කීනවා නෙවේ...
Core i3 3rd gen. 3.0
8GB Ram(Gskill)
Nvidia GT 440 (2GB) VGA
500 HDD
Asus Mobo
5.1 Creative Sound card
500w True PSU
DVD rw
ඕක මං මාස 4කට විතර කලින් වික්කෙ 34යි බං
පසුව ලියමි. මොනිටර් එක 17 වයිඩ් LED එකක්. ඒක දුන්නෙ නෑ..
47500 dapan 40,000 katavath thallu kara ganna puluvan unoth goda..මේකටත් ගානක් කියපන් දෙයියෝ මට ඇඩ් එක දාන්න

මොනිටරෙත් එක්කද මලේ
47500 dapan 40,000 katavath thallu kara ganna puluvan unoth goda..![]()

samsung note 2 එකක් ලන්කාවේ ගනන් කොහොමද
උඹ ඔය සෙට් එකම දෙන නිසා 37යි කියලා දාලා.. ආවොත් අඩු කරන්න කිව්වොත් 35කට දීපංමේකටත් ගානක් කියපන් දෙයියෝ මට ඇඩ් එක දාන්න
තොපේ මූකලානෙම ඉන්න විකිලීක්ස් අයියා එකක් ගත්තා ලගදිbump
2nd hand hari brand new ekak wala ganan kiyapallakooooo

bumpbump
2nd hand hari brand new ekak wala ganan kiyapallakooooo