එලකිරි Night Club VII

Status
Not open for further replies.

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
සොන්න ඩයල් 11
##########
අපි හිතමු තැනකට එන්න කියල. මුන් ජීවිතේට වෙලාවට එන්නෑ අපිව රස්තියාදු කරනව,

:oo:
 

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සත්‍යපාල... මං උඹට ජෝක් එකට කීනවා නෙවේ...

    Core i3 3rd gen. 3.0
    8GB Ram(Gskill)
    Nvidia GT 440 (2GB) VGA
    500 HDD
    Asus Mobo
    5.1 Creative Sound card
    500w True PSU
    DVD rw

    ඕක මං මාස 4කට විතර කලින් වික්කෙ 34යි බං :(

    පසුව ලියමි. මොනිටර් එක 17 වයිඩ් LED එකක්. ඒක දුන්නෙ නෑ..
     
    Last edited:

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    සත්‍යපාල... මං උඹට ජෝක් එකට කීනවා නෙවේ...

    Core i3 3rd gen. 3.0
    8GB Ram(Gskill)
    Nvidia GT 440 (2GB) VGA
    500 HDD
    Asus Mobo
    5.1 Creative Sound card
    500w True PSU
    DVD rw

    ඕක මං මාස 4කට විතර කලින් වික්කෙ 34යි බං :(

    පසුව ලියමි. මොනිටර් එක 17 වයිඩ් LED එකක්. ඒක දුන්නෙ නෑ..
    ඔන්න ඕකයි වැඩේ..:(
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    1527039_10201378956027424_696826452_n.jpg


    1.

    • Motherboard : Inter Core i3 3.10GHz
    • Ram : 4GB
    • HDD : Hithachi 500GB
    • VGA : On board
    • DVD / CD : Samsung DVD Writer
    • Others : Keyboard, Mouse


    2.

    • AOC 18.5" LED monitor



    3.

    • Creative medium size subwoofer with 2 speakers

    මට මේවට වෙන වෙනමයි ෆුල් සෙට් එකටයි ගනන් කියපල්ලකෝ බන්
    ලොකු කොම්පීතර් ටේබල් එක ෆ්‍රී දෙන්න හිතන් ඉන්නෙ පුල් සෙට් එකම ගන්න එකෙක්ට

    25,000
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    සත්‍යපාල... මං උඹට ජෝක් එකට කීනවා නෙවේ...

    Core i3 3rd gen. 3.0
    8GB Ram(Gskill)
    Nvidia GT 440 (2GB) VGA
    500 HDD
    Asus Mobo
    5.1 Creative Sound card
    500w True PSU
    DVD rw

    ඕක මං මාස 4කට විතර කලින් වික්කෙ 34යි බං :(

    පසුව ලියමි. මොනිටර් එක 17 වයිඩ් LED එකක්. ඒක දුන්නෙ නෑ..
    මේකටත් ගානක් කියපන් දෙයියෝ මට ඇඩ් එක දාන්න
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේකටත් ගානක් කියපන් දෙයියෝ මට ඇඩ් එක දාන්න
    උඹ ඔය සෙට් එකම දෙන නිසා 37යි කියලා දාලා.. ආවොත් අඩු කරන්න කිව්වොත් 35කට දීපං
    ඊට වඩා අඩු කරන්න එපා ඉතිං
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    bump
    2nd hand hari brand new ekak wala ganan kiyapallakooooo
    තොපේ මූකලානෙම ඉන්න විකිලීක්ස් අයියා එකක් ගත්තා ලගදි
    එයාගෙං අසාපං..
    ඕනෙ නං ඔබලා බලන්නත් දෙයි උඹට :dull:
     
    Status
    Not open for further replies.