එලකිරි Night Club VII

Status
Not open for further replies.

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    තොපේ මූකලානෙම ඉන්න විකිලීක්ස් අයියා එකක් ගත්තා ලගදි
    එයාගෙං අසාපං..
    ඕනෙ නං ඔබලා බලන්නත් දෙයි උඹට :dull:

    අනේ බන් ගනාක් නික්න්වත් හොයලා කියහන්කෝ එකෙක් අහනවා කියද කියල ලන්කාවේ:dull::dull:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අනේ බන් ගනාක් නික්න්වත් හොයලා කියහන්කෝ එකෙක් අහනවා කියද කියල ලන්කාවේ:dull::dull:
    අ‍යි‍යගේ ගඩොල් බෑ‍ය ගත්තේ මෙතනින්......2nd hand ගාන නම් මං හරි‍යටම දන්නේ නෑ......:dull:

    LINK
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    HDD 500GB




    • AOC 18.5" LED monitor



    • Creative mediam size subwoofer with 2 speakers


    මට මේවට වෙන වෙනමයි ෆුල් සෙට් එකටටි ගනන් කියපල්ලකෝ බන්

    ඔය කබල නේද කලිනුත් විකුනනවා කිව්වේ:rolleyes: 32/33කට දෙන්න පුලුවන්:dull:
     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔය කබල නේද කලිනුත් විකුනනවා කිව්වේ:rolleyes: 32/33කට දෙන්න පුලුවන්:dull:
    :oo:

    පව් බන්..... උගේ බලාපොරොත්තු සි‍යල්ල සුණු විසුණු වෙලා ‍යන්න ඇති......:lol:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඔය කබල නේද කලිනුත් විකුනනවා කිව්වේ:rolleyes: 32/33කට දෙන්න පුලුවන්:dull:

    මක්කයා 40ක් කියලා උඩින් තිබ්බා :nerd: පව් දැන් අයෙත් මනසිකව වැටේනවා :dull:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :oo:

    පව් බන්..... උගේ බලාපොරොත්තු සි‍යල්ල සුණු විසුණු වෙලා ‍යන්න ඇති......:lol:
    ඒ මොකෝ:rolleyes:
    දැන් ගනන් අඩුවෙලා බන් :dull:
    කලින් විකුනුවානම් 40කට විතර දෙන්න තිබ්බා:rofl:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    47500 dapan 40,000 katavath thallu kara ganna puluvan unoth goda..:dull:

    මොනිටරෙත් එක්ක 30,000 k kiyala dapan aniwa gannawa nam 1000k2000k adu karala dipan

    උඹ ඔය සෙට් එකම දෙන නිසා 37යි කියලා දාලා.. ආවොත් අඩු කරන්න කිව්වොත් 35කට දීපං
    ඊට වඩා අඩු කරන්න එපා ඉතිං

    ඔය කබල නේද කලිනුත් විකුනනවා කිව්වේ:rolleyes: 32/33කට දෙන්න පුලුවන්:dull:

    ස්තූතියි සහෝශර කුකුලනි
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මක්කයා 40ක් කියලා උඩින් තිබ්බා :nerd: පව් දැන් අයෙත් මනසිකව වැටේනවා :dull:
    40k කියලා ඇඩ් එක දාන්න පුලුවන්:P විකුනන්න නම් අමාරුයි:dull:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    පාලයෝ බොඩ් එකයි ram එකයි ප්‍රොප්සෙරෙයි මට කියකට ද්න්න පුළුවන්ද:nerd:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    1920089_10201379210273780_1036588827_n.jpg


    මේක යකෝව්
    මේ තරමටම පිලිවෙලයිද?:lol::rofl:
    සුදු රෝස;16368293 said:
    :frown::frown::frown: ඔච්චර බොන්න එපා ළමයිනේ....

    මම වැරදි දෙයක් නෙවෙයිනේ කිව්වේ..... හරි දෙයක් කියන්න සැර වෙන එක ප්‍රස්නයක් නෙවෙයි.... මගේ හැටි මේ ත්‍රෙඩ් එකේ පරණ හිටපු, තාම ඉන්න, හැමෝම දන්නවා.... :dull::dull::frown:
    හරි හරි ඔහොම තමයි ඉතින් වයසට යද්දී :rofl:
    පට්ට රස්නෙ‍යි ‍යකුනේ......:dull:
    අනේ මන්ද බන් පිච්චෙන් නැති ටික විතරයි :baffled:
    ඔය කබල නේද කලිනුත් විකුනනවා කිව්වේ:rolleyes: 32/33කට දෙන්න පුලුවන්:dull:

    :lol::lol::lol::lol::lol: ජබුක්
     
    Status
    Not open for further replies.