එලකිරි Night Club VII

Status
Not open for further replies.

chrishanelloyd

Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    i used one on yo sista

    tumblr_lvgdzfeUeY1qh28qoo1_500.gif

    dont insult brothers and sisters bith :angry:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    apo 4kma bonavada.. e kiyanne mamai anjui thani venava neda :(

    මොන මඟුලක්ද අඩන් නැතිව හිටුකෝ...තනි වෙන් නැහැ.ම්ම් ඔහොම කියද්දී මට බොන එක නවත්තලා ඉන්න හිතෙනවා :growl:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    1. දුකෙන් දැනුම් දෙමි 15 විභාගය නිසා එන්න විදියක් නැත...
    2. ඊළඟ එක දවස් 2 විතර ට්‍රිප් එකක් යමු නුවර එළියේ පැත්තේ..
    3. සීතල පලාතක ගියාම ගොඩාරියක් බොන්න පුළුවන්ලු
    4. උබල මම නැතිව බොන්න එහෙම එපා :frown:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    1. දුකෙන් දැනුම් දෙමි 15 විභාගය නිසා එන්න විදියක් නැත...
    2. ඊළඟ එක දවස් 2 විතර ට්‍රිප් එකක් යමු නුවර එළියේ පැත්තේ..
    3. සීතල පලාතක ගියාම ගොඩාරියක් බොන්න පුළුවන්ලු
    4. උබල මම නැතිව බොන්න එහෙම එපා :frown:
    'විභාගය' මේකා කෙලින කෙප්ප යකෝ..:angry:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    1. දුකෙන් දැනුම් දෙමි 15 විභාගය නිසා එන්න විදියක් නැත...
    2. ඊළඟ එක දවස් 2 විතර ට්‍රිප් එකක් යමු නුවර එළියේ පැත්තේ..
    3. සීතල පලාතක ගියාම ගොඩාරියක් බොන්න පුළුවන්ලු
    4. උබල මම නැතිව බොන්න එහෙම එපා :frown:

    නිවාඩු දවස් දෙකක් බලලා යමන් :)
     
    Status
    Not open for further replies.