එලකිරි Night Club VII

Status
Not open for further replies.

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මට නම් කොහොමත් එන්න අමාරුයි බන් කොලබ.......බොලලා යන දිහාවක යන්න :dull:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මටත් හිතෙනවා 22 හෝ 23ට ට්‍රිප් එක කල් දැම්මනම් හොඳ‍යි කි‍යලා......:)

    මට office එකේ කට්ටි‍යවත් ශේප් කරගන්න පුලුවන්නේ.......:baffled:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මට නම් කොහොමත් එන්න අමාරුයි බන් කොලබ.......බොලලා යන දිහාවක යන්න :dull:
    කොළඹ නෙවෙ‍යිනේ බන් මීගමුවටනේ......:oo:
    කුරුණෑගලට ඇවිත් 05 බස් එකක නැගලා ජා-ඇලට ඇවිත් ලො‍යිඩත් එක්ක වරෙන්.....පැටලෙන්න දෙ‍යක් නෑ.......:yes:
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    m1616.gif
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    කොළඹ නෙවෙ‍යිනේ බන් මීගමුවටනේ......:oo:
    කුරුණෑගලට ඇවිත් 05 බස් එකක නැගලා ජා-ඇලට ඇවිත් ලො‍යිඩත් එක්ක වරෙන්.....පැටලෙන්න දෙ‍යක් නෑ.......:yes:

    Giye sere mahesh aiya apu hinda awe :P
    Mea sere nam be :dull:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    සුදු රෝස;16377380 said:
    දැන් ඔය ළමය විභාගේ ලිව්වද හොඳට???? :nerd::nerd::nerd:



    m1619.gif
    කොහොමද තොරතුරු රෙක්ස්????

    Cf liwwa thawa 3k thiyenawa:dull:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Giye sere mahesh aiya apu hinda awe :P
    Mea sere nam be :dull:
    මේ සැරේ ලො‍යිඩත් එක්ක වරෙන්......නැත්තං මාත් ජා-ඇල හන්දි‍යට එන්නං.......:)
    Kedichcha ekak neda:lol:
    තොගෙ‍යි අර ගල් ඉබ්බගෙ‍යි කටවහ හින්දම තම‍යි ඒක කැඩුනේ...... :angry:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුදු රෝස;16377380 said:
    m1619.gif
    කොහොමද තොරතුරු රෙක්ස්????
    විශේෂ‍යක් නෑ අෆ්ෆා.....සුපුරුදු විදි‍යට වැඩට ගිහින් ආවා.......:dull:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මේ සැරේ ලො‍යිඩත් එක්ක වරෙන්......නැත්තං මාත් ජා-ඇල හන්දි‍යට එන්නං.......:)

    තොගෙ‍යි අර ගල් ඉබ්බගෙ‍යි කටවහ හින්දම තම‍යි ඒක කැඩුනේ...... :angry:

    Balamu
    :rofl::rofl:
     
    Status
    Not open for further replies.