එලකිරි Night Club VII

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
අයෙ මක්ක කොරලවත් ගන්න බෑ නේද?
මෙකෙන් හාඩිය පෝමෑට් ද වෙන්නෙ?
මක්ක කොරලවත් ගන්න බෑ කියලා තමා කියන්නේ:rofl:ඕවාත් ගන්න පුලුවන් software ඇති:rolleyes:නෝමල් බුවාලා ලඟ නෑ:) .ඔව්
 
mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මේ රිකවර් කරගන්න බැරි වෙන්න ඩේටා මකන්නෙ කොහොමැයි අයියාහ්
    හාඩ් එක දෙන්න කලින් මෙව්වා කරලා දන්න අහන්නෙ

    1. eraser කියල බාන්ඩයක් තියෙනවා චුටි ටුල් එකක්.. අන්න එකෙන් කිරි ගහට ඉදිකට්ටෙන් ඇන්න වගේ
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels

    1. eraser කියල බාන්ඩයක් තියෙනවා චුටි ටුල් එකක්.. අන්න එකෙන් කිරි ගහට ඉදිකට්ටෙන් ඇන්න වගේ
    ලින්ක් එකක් දියන්කෝ මාමේ
    කිරි ගහට ඉදි කට්ටෙන් ඇන්නහම මොකෝ වෙන්නෙ :eek:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මේ රිකවර් කරගන්න බැරි වෙන්න ඩේටා මකන්නෙ කොහොමැයි අයියාහ්
    හාඩ් එක දෙන්න කලින් මෙව්වා කරලා දන්න අහන්නෙ
    අයියෝ වැල්..
     
    Status
    Not open for further replies.