මේ රිකවර් කරගන්න බැරි වෙන්න ඩේටා මකන්නෙ කොහොමැයි අයියාහ්
හාඩ් එක දෙන්න කලින් මෙව්වා කරලා දන්න අහන්නෙ
මේ රිකවර් කරගන්න බැරි වෙන්න ඩේටා මකන්නෙ කොහොමැයි අයියාහ්
http://www.softpedia.com/get/Security/Secure-cleaning/Simple-File-Shredder.shtmlමේ රිකවර් කරගන්න බැරි වෙන්න ඩේටා මකන්නෙ කොහොමැයි අයියාහ්
හාඩ් එක දෙන්න කලින් මෙව්වා කරලා දන්න අහන්නෙ

අයෙ මක්ක කොරලවත් ගන්න බෑ නේද?http://www.softpedia.com/get/Security/Secure-cleaning/Simple-File-Shredder.shtml
මම නම් ට්රයි කරලා නෑ ඕකෙන් පුලුවන්![]()
මක්ක කොරලවත් ගන්න බෑ කියලා තමා කියන්නේඅයෙ මක්ක කොරලවත් ගන්න බෑ නේද?
මෙකෙන් හාඩිය පෝමෑට් ද වෙන්නෙ?
ඕවාත් ගන්න පුලුවන් software ඇති
නෝමල් බුවාලා ලඟ නෑ
.ඔව්මේ රිකවර් කරගන්න බැරි වෙන්න ඩේටා මකන්නෙ කොහොමැයි අයියාහ්
හාඩ් එක දෙන්න කලින් මෙව්වා කරලා දන්න අහන්නෙ
තැන්කූ මෙයාමක්ක කොරලවත් ගන්න බෑ කියලා තමා කියන්නේඕවාත් ගන්න පුලුවන් software ඇති
නෝමල් බුවාලා ලඟ නෑ
.ඔව්

ලින්ක් එකක් දියන්කෝ මාමේ
- eraser කියල බාන්ඩයක් තියෙනවා චුටි ටුල් එකක්.. අන්න එකෙන් කිරි ගහට ඉදිකට්ටෙන් ඇන්න වගේ

postponed 23උඹ මට හෙට එන්න place එකක් කියපන්.එනේ අනික් උනුත් බලපන් එනවනම් මම එනවා
ඔටු දේශ ගොආයි නෙකිකිළියනෙ මමත් ඔටු දේශයට යනවා![]()
ඩුක් වෙන්න එපා බොලපළවෙනියට කියපු එක![]()
එදාට වෙඩින් එකක් තියනවා,දවල් වෙලා හරි එන්න බලන්නම්..postponed 23

අයියෝ වැල්..මේ රිකවර් කරගන්න බැරි වෙන්න ඩේටා මකන්නෙ කොහොමැයි අයියාහ්
හාඩ් එක දෙන්න කලින් මෙව්වා කරලා දන්න අහන්නෙ