අයෙ මක්ක කොරලවත් ගන්න බෑ නේද?
මෙකෙන් හාඩිය පෝමෑට් ද වෙන්නෙ?



- eraser කියල බාන්ඩයක් තියෙනවා චුටි ටුල් එකක්.. අන්න එකෙන් කිරි ගහට ඉදිකට්ටෙන් ඇන්න වගේ


නෑ බං පවුලේ පිංතූර කෑලි එහෙම තියනවනේස්කුවී වගෙ උබත් නඩ් විඩියොවක් කරාද![]()
aye win 8 dahan ,ethakota hariනෑ බං පවුලේ පිංතූර කෑලි එහෙම තියනවනේ
අද කාලෙ වෙන ඒවා ඇහුවහම ඉතින් බෑනෙ

නෑ බං පවුලේ පිංතූර කෑලි එහෙම තියනවනේ
අද කාලෙ වෙන ඒවා ඇහුවහම ඉතින් බෑනෙ


ඉතින් දැන් ඉදන් වෙන එකකට ඇප්ලයි කරපන්මට මේ ජොබ් කට්ට දැන්නම් හොඳටම එපාවෙලා බන් ඉන්නේ.......මේ මාසේ අන්තිමට වෙන ජොබක් සෙට්වුනත් නැතත් අයින් වෙන්න හිතෙනවා........![]()
මට මේ ජොබ් කට්ට දැන්නම් හොඳටම එපාවෙලා බන් ඉන්නේ.......මේ මාසේ අන්තිමට වෙන ජොබක් සෙට්වුනත් නැතත් අයින් වෙන්න හිතෙනවා........![]()



දැන් ඉඳන් දැම්මට මචන් interview call කරන්න අනිවා සති 3ක් හෝ ඊට වැඩියෙන් යනවනේ.......ඉතින් දැන් ඉදන් වෙන එකකට ඇප්ලයි කරපන්

ආතල්නේ......
