එලකිරි Night Club VII

Status
Not open for further replies.

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    1966747_444647915668848_1444589142_n.jpg
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    මේ දැන් මම හාඩියම වින්ඩෝස් පෝමැට් කරලා අලුතෙන් වින්ඩෝස් දාලානෙ විකුනන්න හදන්නෙ
    එතකොට ගන්න එකෙක්ට රිකවර් කරන්න බැ නේහ්?
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මේ දැන් මම හාඩියම වින්ඩෝස් පෝමැට් කරලා අලුතෙන් වින්ඩෝස් දාලානෙ විකුනන්න හදන්නෙ
    එතකොට ගන්න එකෙක්ට රිකවර් කරන්න බැ නේහ්?

    පාටිෂන් එකක් හදලා දාන්න....එතකොට සරි
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ඔව් ඔව් පාටිශන් ඔක්කොම ඩිලීට් කරලා අලුතෙන් ගහනවා ඒවාත්
    එතකොට හරි නේද?

    ඔක්කොම එක පාටිෂන් එකක් කරලා මෙව්වා එක දාන්න,ආයේ රිකවර් බෑ:no:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මේ දැන් මම හාඩියම වින්ඩෝස් පෝමැට් කරලා අලුතෙන් වින්ඩෝස් දාලානෙ විකුනන්න හදන්නෙ
    එතකොට ගන්න එකෙක්ට රිකවර් කරන්න බැ නේහ්?
    ෆුල් ෆොර්මැට් එකක් දියන් ක්වික් ෆොර්මැට් දෙන්න එපා...:dull:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    ෆුල් ෆොර්මැට් එකක් දියන් ක්වික් ෆොර්මැට් දෙන්න එපා...:dull:
    ඒහෙම ඒවා 8 එකෙ නැති නිසානෙ බං මෙ අහන්නෙ
    එකෙ පුල්,කුයික් කියල දෙකක් නෑ
     
    Status
    Not open for further replies.