
ආයුබෝවන්
සුභ රාත්රියක්
https://www.facebook.com/photo.php?v=671946049518032
මේක දැකලා නයිට් ක්ලබ් කුකුලෝස් මතක් උනා කියහල්ලකෝ![]()



මේ දැන් මම හාඩියම වින්ඩෝස් පෝමැට් කරලා අලුතෙන් වින්ඩෝස් දාලානෙ විකුනන්න හදන්නෙ
එතකොට ගන්න එකෙක්ට රිකවර් කරන්න බැ නේහ්?
https://www.facebook.com/photo.php?v=671946049518032
මේක දැකලා නයිට් ක්ලබ් කුකුලෝස් මතක් උනා කියහල්ලකෝ![]()


ඔව් ඔව් පාටිශන් ඔක්කොම ඩිලීට් කරලා අලුතෙන් ගහනවා ඒවාත්පාටිෂන් එකක් හදලා දාන්න....එතකොට සරි
ඔව් ඔව් පාටිශන් ඔක්කොම ඩිලීට් කරලා අලුතෙන් ගහනවා ඒවාත්
එතකොට හරි නේද?

එලකිකිළියනෙ මමත් ඔටු දේශයට යනවා![]()
ඩුක් වෙන්න එපා බොල
ගිහින් හම්බ කරගනින්
මෙහෙ ඉදලා වැඩක් නෑ දැන්

ෆුල් ෆොර්මැට් එකක් දියන් ක්වික් ෆොර්මැට් දෙන්න එපා...මේ දැන් මම හාඩියම වින්ඩෝස් පෝමැට් කරලා අලුතෙන් වින්ඩෝස් දාලානෙ විකුනන්න හදන්නෙ
එතකොට ගන්න එකෙක්ට රිකවර් කරන්න බැ නේහ්?

ඒහෙම ඒවා 8 එකෙ නැති නිසානෙ බං මෙ අහන්නෙෆුල් ෆොර්මැට් එකක් දියන් ක්වික් ෆොර්මැට් දෙන්න එපා...![]()