XP දාල ෆොර්මැට් කරන්නඒහෙම ඒවා 8 එකෙ නැති නිසානෙ බං මෙ අහන්නෙ
එකෙ පුල්,කුයික් කියල දෙකක් නෑ
Last edited:
XP දාල ෆොර්මැට් කරන්නඒහෙම ඒවා 8 එකෙ නැති නිසානෙ බං මෙ අහන්නෙ
එකෙ පුල්,කුයික් කියල දෙකක් නෑ
xp නෑනෙ
කොරන්න දෙයක් කියහල්ලකෝ

ආ එහෙම තියනවද වින්ඩෝස් දාන යද්දි7 එකෙත් driver option(advance) එකෙන් පුලුවන් වෙන්න ඔනෙ![]()

ආ එහෙම තියනවද වින්ඩෝස් දාන යද්දි
7 විදියම තමා 8 දාන්න තීන්නෙත්
අඩේ මොකක්ද බං ඒ?boot disk එකක් ඩවුන් කරගෙන ෆොර්මැට් කරහන්... google දෙයියන්ගෙන් හොයා ගත්තෙ.
අත්දැකීම් නැත
http://www.bootdisk.com/bootdisk.htm
අඩේ මොකක්ද බං ඒ?

හ්ම්ම් හ්ම්ම්සමහර cd තියනව ඒකෙන් පුලුවන් os ලොඩ් කරන්න. මම හිතන්නෙ ඒ වගෙ එකක්. ඒකෙන් පුලුවන් එතකොට හාර්ඩ් එක ෆොර්මැට් කරන්න. මොකද os එක රන් වෙන්නෙ cd එකෙ හින්ද.![]()

මුලින් දැන් ලැප පෝමැට් කරල 8 දානවාවැඩෙ හරිද බැල්ලියෙ![]()
මුලින් දැන් ලැප පෝමැට් කරල 8 දානවා
ඊට පත්තෙ මේකෙ තීන ඔක්කොම ලැපට පටෝනවා
ඊට පත්තෙ මෙක පෝමැට් කරද්දි තමා ඕක කොරන්නෙ