එලකිරි Night Club VII

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ආ එහෙම තියනවද වින්ඩෝස් දාන යද්දි
    7 විදියම තමා 8 දාන්න තීන්නෙත්


    windows-7-clean-install-a-10829904.jpg


    http://www.pcworld.com/article/248980/how_to_format_your_hard_drive_in_windows.html
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අඩේ මොකක්ද බං ඒ?

    සමහර cd තියනව ඒකෙන් පුලුවන් os ලොඩ් කරන්න. මම හිතන්නෙ ඒ වගෙ එකක්. ඒකෙන් පුලුවන් එතකොට හාර්ඩ් එක ෆොර්මැට් කරන්න. මොකද os එක රන් වෙන්නෙ cd එකෙ හින්ද.:nerd:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    සමහර cd තියනව ඒකෙන් පුලුවන් os ලොඩ් කරන්න. මම හිතන්නෙ ඒ වගෙ එකක්. ඒකෙන් පුලුවන් එතකොට හාර්ඩ් එක ෆොර්මැට් කරන්න. මොකද os එක රන් වෙන්නෙ cd එකෙ හින්ද.:nerd:
    හ්ම්ම් හ්ම්ම් :P
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    වැඩෙ හරිද බැල්ලියෙ :frown:
    මුලින් දැන් ලැප පෝමැට් කරල 8 දානවා
    ඊට පත්තෙ මේකෙ තීන ඔක්කොම ලැපට පටෝනවා
    ඊට පත්තෙ මෙක පෝමැට් කරද්දි තමා ඕක කොරන්නෙ
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මුලින් දැන් ලැප පෝමැට් කරල 8 දානවා
    ඊට පත්තෙ මේකෙ තීන ඔක්කොම ලැපට පටෝනවා
    ඊට පත්තෙ මෙක පෝමැට් කරද්දි තමා ඕක කොරන්නෙ

    ඔකෙ බිත්
     
    Status
    Not open for further replies.