සයිට් එකෙ තියෙන ඔක්කොම ඩ්ර්යිවර්ස් දැම්ම යකෝඩ්රයිවර්ස් දාපන් බැල්ලි![]()


ලියුමක් ලියලඅද බස් එකට ලස්සන ගෑනු ළමයෙක් නැග්ග
මට එයාව අමතක කරන්න බෑ හැමවෙලේම එයාව මතක් වෙනව![]()
(ඔය අනිත් හාල්පාරුවො කියවන්නේ නැතුව ගියාට කමක් නෑ)
ඒ වගේ හෝතම්බුවො ඉන්නකං මං ආයෙ එළකිරියේ පස් පාගන්නේ නෑ
මං දන්නව මේ ආරංචිය හින්ද එළකිරියෙ ඉන්න ගෑනු ළමයි ගොඩක් දුක් වෙලා ඒගොල්ලොත් එන්නේ නැතුව ඉඳියි කියල ඒත් මට කරන්න දෙයක් නෑ
මං ආයෙ එන්නේ නෑ මට සමා වෙන්න
මෙයට ඔබේ හිතාදර කූල් පූව 
බැල්ලි ලැපක් ගත්තා ද ?ලියුමක් ලියල
සාරියකින් බෙල්ලෙ වැල දාගනින්
මං ලැපක් අරන් සෑහෙන කල්බැල්ලි ලැපක් ගත්තා ද ?
මොකෝ කේස් එක
ඩ්රයිවර්ස් අවුල් තියෙනවා නං කියපිය


උඹ ඇි මං කියන දේ ඇහුවෙ..මං ලැපක් අරන් සෑහෙන කල්
ඒක දැන් පාවිච්චියක් නැති නිසයි මැසිම විකුනලම දාන්නෙ
මං උබ කියන එක අහල ඔරිජිනල් 7 අයින් කරල 8 දැම්ම
දැන් වයිපයි, බ්ලූ ටූත් වැඩ නෑ කීන්කෝ
කී බෝඩ් බටන් එක ග්රීන් වෙන්නෙම නෑ රෙඩ් මයි තීන්නෙ
බ්ලූටූත් යකාට ගියදෙන්
මට වයිපයි හදාගන්නයි ඕන බන්![]()



හොද වෙලාවට මූ කියපු එක ඇහුවෙ නැත්තෙඋඹ ඇි මං කියන දේ ඇහුවෙ..
මේ ලගදි මං කියන දේ අහලා එකෙක් වහ බිව්වා.. තව පොඩ්ඩෙං මැරෙනවා..
පස්සෙ මාසයක් විතර ඉස්පිරිතාලෙ ඉදලා මලා...
මං කියන දේ අහලා එකෙක් බලන්නෙ නැතුව පාර පැනලා තව පොඩ්ඩෙං එවෙලෙම බස් එකක හැප්පෙනවා..
හොද වෙලාවට එහා පැත්තෙං ගිය ත්රීවිල් එකේ වැදුනෙ
හා හා මොඩ්ල් නම්බරේ කියපිය. හොයලා දෙන්නං
64 bit ද 32 බිට් ද කියපං


wi-fi ඇඩප්ටර් එක අන්ස්ටෝල් කරහන්. device manager එකෙ wi-fi adapter එක පෙන්නන්නෙ කොහොමදසයිට් එකෙ තියෙන ඔක්කොම ඩ්ර්යිවර්ස් දැම්ම යකෝ
ඒත් වැඩ නෑ![]()
නෙතුශි මට ඇහැක් ගැහුවාඅද බස් එකට ලස්සන ගෑනු ළමයෙක් නැග්ග
මට එයාව අමතක කරන්න බෑ හැමවෙලේම එයාව මතක් වෙනව![]()

awulak pennanne nawi-fi ඇඩප්ටර් එක අන්ස්ටෝල් කරහන්. device manager එකෙ wi-fi adapter එක පෙන්නන්නෙ කොහොමද

http://h10025.www1.hp.com/ewfrf/wc/softwareCategory?cc=us&lc=en&product=5068242හොද වෙලාවට මූ කියපු එක ඇහුවෙ නැත්තෙ
අහපු ඔක්කොම මැරිලනෙ
HP Pavilion dv4-3006TX![]()