එලකිරි Night Club VII

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බැල්ලි ඇවිත් :lol:
    අපේ ට්‍රිප හරි‍යට සෙට්වුනේ නැති හින්දා office එකේ කට්ටි‍යගේ ට්‍රිප් එකට සෙට්වුනා බන්.......:)
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අපේ ට්‍රිප හරි‍යට සෙට්වුනේ නැති හින්දා office එකේ කට්ටි‍යගේ ට්‍රිප් එකට සෙට්වුනා බන්.......:)

    එළ එල... පප්පි කිව්ව කුරුණෑගල සෙට් වෙමු කියලත්...
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එළ එල... පප්පි කිව්ව කුරුණෑගල සෙට් වෙමු කියලත්...
    එහෙනම් ලබන weekend එකට කුරුණෑගලට සෙට්වෙමු.....:P
    හැබැ‍යි මේ දවස්වල ඒ පැත්ත පට්ට රස්නෙ‍යි......:baffled:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    කුරුණෑගල ඉන්නෙ කවුද :nerd:
    avatar96296_11.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කුරුණෑගල ඉන්නෙ කවුද :nerd:
    පප්පි නුවර කි‍යලා පම්පෝරි ගැහුවට උගේ ගෙදර නුවරට වැඩි‍ය කුරුණෑගලට ලඟ‍යි.......:lol:
     
    Status
    Not open for further replies.