අපේ ට්‍රිප හරියට සෙට්වුනේ නැති හින්දා office එකේ කට්ටියගේ ට්‍රිප් එකට සෙට්වුනා බන්.......බැල්ලි ඇවිත්![]()

උතනින් තමා ගත්තෙ![]()
සෙවන් වලට තමා යන්න වෙන්නේ,8 වලට සෙද්ද වැඩ නෑඋතනින් තමා ගත්තෙ![]()

අපේ ට්‍රිප හරියට සෙට්වුනේ නැති හින්දා office එකේ කට්ටියගේ ට්‍රිප් එකට සෙට්වුනා බන්.......![]()
එහෙනම් ලබන weekend එකට කුරුණෑගලට සෙට්වෙමු.....එළ එල... පප්පි කිව්ව කුරුණෑගල සෙට් වෙමු කියලත්...


එහෙනම් ලබන weekend එකට කුරුණෑගලට සෙට්වෙමු.....
හැබැයි මේ දවස්වල ඒ පැත්ත පට්ට රස්නෙයි......![]()
මට නම් ඔනෙ මගුලක්ඇතා ගලේ නගිමු![]()

ඇතා ගලේ නගිමු![]()
පප්පිගේ අදහස නම් හොඳයි......මට නම් ඔනෙ මගුලක්![]()

පප්පි නුවර කියලා පම්පෝරි ගැහුවට උගේ ගෙදර නුවරට වැඩිය කුරුණෑගලට ලඟයි.......කුරුණෑගල ඉන්නෙ කවුද![]()
