එලකිරි Night Club VII

Status
Not open for further replies.

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka

    එදා මම ඕකගෙන් ගෙදර එන විදිහ ඇහුවා...
    :(:(
    කියන්න දුකයි...
    මම ත්‍රීවීල් කාරයෙක්ට පොට් එක කිව්වාම රුපියල් 2400 ක් ඉල්ලුවා එතනට යන්න
    :(


    ත්‍රිවිල් කරයාට තෙරිලා ගොන් මොඩයෙක් සෙට් වුනා ගලවන්න පුළුවන් කියලා :lol:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka

    එදා වගේ බියර්නම් ගහන්න බෑ..
    යකෝ බාර් ඇරලා තියන දවසක් උනාට වැඩක් නෑ
    බාර් තියන නගරෙකට යමං
    එදා දැක්කනේ

    කුරුණැගල බාර් තියෙන පොට් දනි :P:P
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ඒකනේ කි‍යන්නේ..... උඹ නුවර කිව්වට නුවර දිස්ත්‍රික් මා‍යිමේ ඉන්නේ......:rofl:

    1. ඕක මායිම් ගම්මානයක ඉන්නේ.. :lol: නුවර කිව්වට නුවර ඉඳල කිලෝමීටර් 50 විතර.. :lol: මු නුවර කියනවට වඩා හොඳයි කොළඹ 7 කියපන් .. :lol:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka

    හර්ෂයා දැන් අම්බානෙකට වටේ යනවා...
    ගන්න දෙයක් නෑ
    බඩුවක් වෙලා
    අරා හොද එකා...
    උඹ ඉතිං කුරුණෑගල යන්නේ අර අනුරාධපුර එවුන් නුවර පෙරහැර බලන්න එනවා වගේනේ

    පල පල ලෙස්බී
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    මේ කාලෙට බදුල්ලට කට්ටට පා‍යනවා බන්...... එහෙට ‍යනවට වැඩි‍ය හොඳ‍යි හම්බන්තොට ‍යන එක.......:baffled:

    අනික බදුල්ලේ කි‍යලා බලන්න දෙ‍යක් නෑනේ.....මුති‍යංගනේ පන්සල, දුන්හිඳ ඇල්ල හැර වෙන මොකුත් නෑ......:oo:

    මෙන්න මගේ ප්ලෑන් එක

    මෙහෙන් උදේ 5.5 කෝච්චියේ යමන්..
    4.10 වෙද්දි එහේ...

    ඇග පත හෝදගෙන බොමු... බීලා කමු
    කාලා නිදා ගමු...

    උදේ නැගිටලා පොඩියට බොමු...
    බීලා පොඩි වටයක් දාලා 12ට විතර ඇවිත් ආපහු බොමු...
    බීලා කමු...
    සිංදුවක් කියලා ජොලියක් ගමු...
    අරං ආපහු ටිකක් දාගෙන නයිට් මේල් එකේ නගිමු...

    දැන් කියන්න එපා ඊට වඩා මෙහේ ඉදං බොන එක හොදයිනේ කියලා..
    එහෙමනම් ෆිජ් එකක් ඇතුලේ සෙට් වෙලා බොමු
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    කුරුණැගල බාර් තියෙන පොට් දනි :P:P

    1. දඹුලු ලීබඩු එකට අල්ලලා වගේ තියෙන තරාදි ෂොප් එක මගේ යාලුවෙක්ගෙ :) උබ දන්නවද තැන.. තව කුරුණෑගල චෙස් පොරක් ඉන්නේ.. ප්‍රසිද්ද
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඒකනේ කි‍යන්නේ..... උඹ නුවර කිව්වට නුවර දිස්ත්‍රික් මා‍යිමේ ඉන්නේ......:rofl:

    ඔව් මායිමේ ඉන්නේ :dull:
    බොත් එහෙමනනේ :nerd:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    1. ඕක මායිම් ගම්මානයක ඉන්නේ.. :lol: නුවර කිව්වට නුවර ඉඳල කිලෝමීටර් 50 විතර.. :lol: මු නුවර කියනවට වඩා හොඳයි කොළඹ 7 කියපන් .. :lol:

    :frown::frown:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka


    මෙන්න මගේ ප්ලෑන් එක

    මෙහෙන් උදේ 5.5 කෝච්චියේ යමන්..
    4.10 වෙද්දි එහේ...

    ඇග පත හෝදගෙන බොමු... බීලා කමු
    කාලා නිදා ගමු...

    උදේ නැගිටලා පොඩියට බොමු...
    බීලා පොඩි වටයක් දාලා 12ට විතර ඇවිත් ආපහු බොමු...
    බීලා කමු...
    සිංදුවක් කියලා ජොලියක් ගමු...
    අරං ආපහු ටිකක් දාගෙන නයිට් මේල් එකේ නගිමු...

    දැන් කියන්න එපා ඊට වඩා මෙහේ ඉදං බොන එක හොදයිනේ කියලා..
    එහෙමනම් ෆිජ් එකක් ඇතුලේ සෙට් වෙලා බොමු
    ඕක කීයටවත් හරියන් නෑ....:no:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    1. දඹුලු ලීබඩු එකට අල්ලලා වගේ තියෙන තරාදි ෂොප් එක මගේ යාලුවෙක්ගෙ :) උබ දන්නවද තැන.. තව කුරුණෑගල චෙස් පොරක් ඉන්නේ.. ප්‍රසිද්ද

    ගානක් නැ බන් :dull:
     
    Status
    Not open for further replies.