එදා මම ඕකගෙන් ගෙදර එන විදිහ ඇහුවා...
කියන්න දුකයි...
මම ත්රීවීල් කාරයෙක්ට පොට් එක කිව්වාම රුපියල් 2400 ක් ඉල්ලුවා එතනට යන්න
ත්රිවිල් කරයාට තෙරිලා ගොන් මොඩයෙක් සෙට් වුනා ගලවන්න පුළුවන් කියලා

එදා මම ඕකගෙන් ගෙදර එන විදිහ ඇහුවා...
කියන්න දුකයි...
මම ත්රීවීල් කාරයෙක්ට පොට් එක කිව්වාම රුපියල් 2400 ක් ඉල්ලුවා එතනට යන්න

එදා වගේ බියර්නම් ගහන්න බෑ..
යකෝ බාර් ඇරලා තියන දවසක් උනාට වැඩක් නෑ
බාර් තියන නගරෙකට යමං
එදා දැක්කනේ


ඒකනේ කියන්නේ..... උඹ නුවර කිව්වට නුවර දිස්ත්රික් මායිමේ ඉන්නේ......![]()
නුවර කිව්වට නුවර ඉඳල කිලෝමීටර් 50 විතර..
මු නුවර කියනවට වඩා හොඳයි කොළඹ 7 කියපන් .. 
හර්ෂයා දැන් අම්බානෙකට වටේ යනවා...
ගන්න දෙයක් නෑ
බඩුවක් වෙලා
අරා හොද එකා...
උඹ ඉතිං කුරුණෑගල යන්නේ අර අනුරාධපුර එවුන් නුවර පෙරහැර බලන්න එනවා වගේනේ
මේ කාලෙට බදුල්ලට කට්ටට පායනවා බන්...... එහෙට යනවට වැඩිය හොඳයි හම්බන්තොට යන එක.......
අනික බදුල්ලේ කියලා බලන්න දෙයක් නෑනේ.....මුතියංගනේ පන්සල, දුන්හිඳ ඇල්ල හැර වෙන මොකුත් නෑ......![]()
කුරුණැගල බාර් තියෙන පොට් දනි![]()
උබ දන්නවද තැන.. තව කුරුණෑගල චෙස් පොරක් ඉන්නේ.. ප්රසිද්දඒකනේ කියන්නේ..... උඹ නුවර කිව්වට නුවර දිස්ත්රික් මායිමේ ඉන්නේ......![]()


- ඕක මායිම් ගම්මානයක ඉන්නේ..
නුවර කිව්වට නුවර ඉඳල කිලෝමීටර් 50 විතර..
මු නුවර කියනවට වඩා හොඳයි කොළඹ 7 කියපන් ..


මෙන්න මගේ ප්ලෑන් එක
මෙහෙන් උදේ 5.5 කෝච්චියේ යමන්..
4.10 වෙද්දි එහේ...
ඇග පත හෝදගෙන බොමු... බීලා කමු
කාලා නිදා ගමු...
උදේ නැගිටලා පොඩියට බොමු...
බීලා පොඩි වටයක් දාලා 12ට විතර ඇවිත් ආපහු බොමු...
බීලා කමු...
සිංදුවක් කියලා ජොලියක් ගමු...
අරං ආපහු ටිකක් දාගෙන නයිට් මේල් එකේ නගිමු...
දැන් කියන්න එපා ඊට වඩා මෙහේ ඉදං බොන එක හොදයිනේ කියලා..
එහෙමනම් ෆිජ් එකක් ඇතුලේ සෙට් වෙලා බොමු
- දඹුලු ලීබඩු එකට අල්ලලා වගේ තියෙන තරාදි ෂොප් එක මගේ යාලුවෙක්ගෙ
උබ දන්නවද තැන.. තව කුරුණෑගල චෙස් පොරක් ඉන්නේ.. ප්රසිද්ද

පප්පි දුන්න 3dp එකෙන් ගොඩ දා ගන්න බැරි වුනා නම් ආයේ 7 දාන්න..අනේ වයිපයි![]()
