එලකිරි Night Club VII

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දැන් කුරුණෑගල යනවනම් මොකද එහෙ ගිහින් කරන්නෙ :oo:
    අනේ බන් මුන් එක්ක මොන ට්‍රිප්ද.......කොහේ හරි සෙට් කරන්න හැදුවොත් මොකෙක් හරි ඇද‍යක් කි‍යනවා.......:oo::baffled:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඒක දාපුවාම තමා මේක එන්නේ..:nerd:

    2h2nvhw.jpg
    ඉතින් උඹෙ මේල් එකට අවෙ නැද්ද :oo:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ඉතින් උඹෙ මේල් එකට අවෙ නැද්ද :oo:
    ආවේ නෑ,එකේ එලකිරි සෙට් එකක් හිටියේ,:)
    අරායි,බුවායි,බැලකායි..අනිත් ටික මතකත් නෑ.:baffled:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    ඉබි මහතා :love: මගේ ලැපට රින්ගා කල පරීක්ෂනයකින් පසුව වින්ඩෝස් අප්ඩේට් කර වයිපයි හදාගතිමි
     
    Status
    Not open for further replies.