අඩෝ සිරාමද කියන්නෙ?![]()
ඔව් යළුවෙක්ගෙන් ඇසුවෙමී 8.1 දාන්න කියපන් කිව්වා
අඩෝ සිරාමද කියන්නෙ?![]()
අනේ බන් මුන් එක්ක මොන ට්රිප්ද.......කොහේ හරි සෙට් කරන්න හැදුවොත් මොකෙක් හරි ඇදයක් කියනවා.......දැන් කුරුණෑගල යනවනම් මොකද එහෙ ගිහින් කරන්නෙ![]()

අනේ බන් මුන් එක්ක මොන ට්රිප්ද.......කොහේ හරි සෙට් කරන්න හැදුවොත් මොකෙක් හරි ඇදයක් කියනවා.......![]()

ආවේ නෑ,එකේ එලකිරි සෙට් එකක් හිටියේ,ඉතින් උඹෙ මේල් එකට අවෙ නැද්ද![]()

ආවේ නෑ,එකේ එලකිරි සෙට් එකක් හිටියේ,
අරායි,බුවායි,බැලකායි..අනිත් ටික මතකත් නෑ.![]()

එතකොට 8 වලට වැඩ නැති ඩ්රයිවර්ස් වැඩලුද?ආවේ නෑ,එකේ එලකිරි සෙට් එකක් හිටියේ,
අරායි,බුවායි,බැලකායි..අනිත් ටික මතකත් නෑ.![]()

එතකොට 8 වලට වැඩ නැති ඩ්රයිවර්ස් වැඩලුද?![]()
ඉබි මහතාමගේ ලැපට රින්ගා කල පරීක්ෂනයකින් පසුව වින්ඩෝස් අප්ඩේට් කර වයිපයි හදාගතිමි

ඉබි මහතාමගේ ලැපට රින්ගා කල පරීක්ෂනයකින් පසුව වින්ඩෝස් අප්ඩේට් කර වයිපයි හදාගතිමි