

ගෑනු ළමයෙක්ව දාගෙන ඉන්නේ prof pic එකට....... 


සුදු රෝස;16404831 said:මොකක්ද මේ සචිත් මල්ලිට හැදිලා තියෙන සන්නිය.......ගෑනු ළමයෙක්ව දාගෙන ඉන්නේ prof pic එකට.......
![]()
දන් නැ බං,සමහර විට බොලාගේ ගෙදර..dan kurunegala කොහෙටද එන්නේ බොලා ?

දැන් මේ හෙනහුරාදවත් යනවදඅතුගලේ ගිහින් බොන්න දිහක යමව්
![]()



ලිස්සන්න නේ හදන්නේ![]()

නැහැ දැන් මේ හෙනහුරාදවත් යනවද
මං යෝජනාවක් කරනව රට පනින ගොන්ජුවාගෙන් පෙට්රල් ගහපු වියදමේ ඉදන් ඔක්කොම ගමු කියල
මං දන්නවා මේක ඒකමතිකව පාස් වෙනවා කියල![]()

පව් බොල 
මිනිමයිස් කරලමයි බිත් තීන්නෙ![]()


ප්රසිද්ධියේ බොසාට නෝන්ඩි කලා කියලා office එකේ හැමෝගෙන්ම බැනුම් ඇහුවා.......![]()

ප්රසිද්ධියේ බොසාට නෝන්ඩි කලා කියලා office එකේ හැමෝගෙන්ම බැනුම් ඇහුවා.......![]()
