http://www.elakiri.com/forum/showthread.php?t=1605817මුනි සිරිපා සිඹිමින්නේ
සමනොල ගිර පෙදෙසින්නේ
මද සුලගයි මේ එන්නේ
මගේ පූවි දොයියන්නේ![]()
http://www.elakiri.com/forum/showthread.php?t=1605817මුනි සිරිපා සිඹිමින්නේ
සමනොල ගිර පෙදෙසින්නේ
මද සුලගයි මේ එන්නේ
මගේ පූවි දොයියන්නේ![]()
නෙබුවා බූට් කවි ලිව්වා වගේ......![]()
පවු බං
ඇඟ ලොකු උනාට හිත පොඩියි ඕකගේ![]()
ඒකත් එහෙමද......
සයිස් එකෙන් නම් මට වැඩිය පස් ගුණයක් විතර මහතයි......මම හිතුවේ ඇඟේ හැටියට ගල් හිතක් තියන බුවෙක් කියලා.....
![]()
නැති තැන නැතිවෙලා තියෙන චරිතෙ නැත්තටම නැති කිරිම අනුමත කරන්නේම නැත..කොහෙද?
නෑ බං ලාමක ටිං ටිං සිතක් තියෙන්නේ
ඉස්සර ඕක හරීම සීලාචාරයි
දැන් තමයි ඔය ඔහොමහරි ඉන්නේ![]()






එහෙමද ආසසුභ උදෑසනක් වේවා කුකුලනි......
එහෙනම් හෙට නුවර එන කට්ටිය කෑම බීම ගොඩාක් අරගෙන ලෑස්තිවෙයල්ලා හොඳේ.......![]()

යැව්වා......මේ වනවිට ඒවා පේරාදෙණිය බලා ගමන් කරමින් පවතියි......බැල්ලි... අරව ටික යැව්වද

ඕයෙයැව්වා......මේ වනවිට ඒවා පේරාදෙණිය බලා ගමන් කරමින් පවතියි......![]()
බැල්ලි හෙට වැඩක් නැත්තං වරෙන් නුවර......මේ වනවිට බැල්ලි පේරාදෙණිය බලා ගමන් කරමින් පවතියි.
බැල්ලි හෙට වැඩක් නැත්තං වරෙන් නුවර......![]()
![]()
