එලකිරි Night Club VII

Status
Not open for further replies.

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    නෙබුවා බූට් කවි ලිව්වා වගේ......:P

    පවු බං :dull:
    ඇඟ ලොකු උනාට හිත පොඩියි ඕකගේ :sorry:

    ඒකත් එහෙමද......:sorry:

    ස‍යිස් එකෙන් නම් මට වැඩි‍ය පස් ගුණ‍යක් විතර මහත‍යි......:baffled: මම හිතුවේ ඇඟේ හැටි‍යට ගල් හිතක් ති‍යන බුවෙක් කි‍යලා.....:oo:

    කොහෙද? :rolleyes:

    නෑ බං ලාමක ටිං ටිං සිතක් තියෙන්නේ :baffled:
    ඉස්සර ඕක හරීම සීලාචාරයි :sorry:
    දැන් තමයි ඔය ඔහොමහරි ඉන්නේ :dull:
    නැති තැන නැතිවෙලා තියෙන චරිතෙ නැත්තටම නැති කිරිම අනුමත කරන්නේම නැත.. :angry::growl::baffled::frown:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුභ උදෑසනක් වේවා කුකුලනි......:)

    එහෙනම් හෙට නුවර එන කට්ටි‍ය කෑම බීම ගොඩාක් අරගෙන ලෑස්තිවෙ‍යල්ලා හොඳේ.......:rofl:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    සුභ උදෑසනක් වේවා කුකුලනි......:)

    එහෙනම් හෙට නුවර එන කට්ටි‍ය කෑම බීම ගොඩාක් අරගෙන ලෑස්තිවෙ‍යල්ලා හොඳේ.......:rofl:
    එහෙමද ආස :P
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඕයෙ
    4.gif
     
    Status
    Not open for further replies.