එන්න වෙලාවක් නෑ බන්උබව දැක්ක කල් බන්![]()

මචං උඹෙ ෆෝන් එක ඩිස්කනෙක්ට් කරල මොකද? බිලවත් ගෙවා ගන්න බැරි වුණාද?” සිය මිතුරන් එක් වූ අවස්ථාවක එක් මිතුරෙක් විමසුවේය.
”පිස්සුද බං..... ගමේ ගිය වෙලාවෙ ඒ්ක අමතක වුණා. ෆෝන් එක ඕෆ් කරල ඇත්තෙ. ඒකයි වැඩ නැත්තෙ” ඔහු බොරුවක් ගෙතුවේය.
”ඒක වෙන්න බෑ..... කෝල් ගත්තම කියන්නෙ ඔබ ඇමතූ අංකය තාවකාලිකව විසන්ධි කරල කියලනේ.....”
”ඈ..... කෝ බලන්න....” සිය මිතුරාගේ දුරකතනය ගෙන තම අංකයට ඇමතුමක් ගෙන සවන් දෙද්දී මිතුරා කී හඬ පටය ඒ අයුරින්ම විකාශය විය.
”ඔය ඉලව්ව හැම මිනිහටම කියන්න ඕන නෑනේ. මම බිල ගෙවනවනේ......”![]()

හිනා යන්නේ නෑමචං උඹෙ ෆෝන් එක ඩිස්කනෙක්ට් කරල මොකද? බිලවත් ගෙවා ගන්න බැරි වුණාද?” සිය මිතුරන් එක් වූ අවස්ථාවක එක් මිතුරෙක් විමසුවේය.