එලකිරි Night Club VII

Status
Not open for further replies.

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
තොපිලට මොකද වෙලා තියෙන්නේ..
avatar432071_5.gif
 
Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    හෝමාගම ප්ලේස් එකේම තමයි මචන්......

    :shocked: මන් හැමදාම හෝමාගමින් තමා යන්නේ... කියට ඔප් වෙන්නේ ?
    දැන් මම ඉන්නේ මීගොඩ..
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :shocked: මන් හැමදාම හෝමාගමින් තමා යන්නේ... කියට ඔප් වෙන්නේ ?
    දැන් මම ඉන්නේ මීගොඩ..

    හුටා.....මම උඹට කලින් කිව්වේ නැද්ද මෙහෙට ආවා කියලා......:baffled:

    off වෙන්නේ 5ට මචන්.....5ට කිව්වට ඉතින් වැඩ ඔක්කොම ඉවර කරලා එලියට එනකොට පහයි කාල විතර වෙනවා.....:oo:
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    හුටා.....මම උඹට කලින් කිව්වේ නැද්ද මෙහෙට ආවා කියලා......:baffled:

    off වෙන්නේ 5ට මචන්.....5ට කිව්වට ඉතින් වැඩ ඔක්කොම ඉවර කරලා එලියට එනකොට පහයි කාල විතර වෙනවා.....:oo:

    දැන් මම වැඩ දෙල්කද... පහ මරට තම ඔෆ් වෙන්නේ.. හොමගම්ට එනකොට 6 විතර වෙඅනවා... කොහෙද නැවතිලා ඉන්නේ ..
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දැන් මම වැඩ දෙල්කද... පහ මරට තම ඔෆ් වෙන්නේ.. හොමගම්ට එනකොට 6 විතර වෙඅනවා... කොහෙද නැවතිලා ඉන්නේ ..

    නැවතිලා ඉන්නේ හෝමාගම තමයි මචන්......office එකේ ඉඳන් පයින් යන දුර......:)
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    නැවතිලා ඉන්නේ හෝමාගම තමයි මචන්......office එකේ ඉඳන් පයින් යන දුර......:)

    බුක්යෙන් නම්බරි එක දාපන මන් කෝල් එකක් දෙන්න
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බුක්යෙන් නම්බරි එක දාපන මන් කෝල් එකක් දෙන්න

    උඹට මම කලින් number එක එවලා ඇති......FB inbox එක බලපන්කෝ.....(office එකේ FB block කරලා බන් තියෙන්නේ......):rolleyes:
     
    Status
    Not open for further replies.