විශේෂයක් නෑ බන්......දැන් office එකේ ඉන්නේ......
කොහෙද වැඩ .. පරණ පොට් එකමද?
හෝමාගම ප්ලේස් එකේම තමයි මචන්......
මන් හැමදාම හෝමාගමින් තමා යන්නේ... කියට ඔප් වෙන්නේ ? මන් හැමදාම හෝමාගමින් තමා යන්නේ... කියට ඔප් වෙන්නේ ?
දැන් මම ඉන්නේ මීගොඩ..


හුටා.....මම උඹට කලින් කිව්වේ නැද්ද මෙහෙට ආවා කියලා......
off වෙන්නේ 5ට මචන්.....5ට කිව්වට ඉතින් වැඩ ඔක්කොම ඉවර කරලා එලියට එනකොට පහයි කාල විතර වෙනවා.....![]()
දැන් මම වැඩ දෙල්කද... පහ මරට තම ඔෆ් වෙන්නේ.. හොමගම්ට එනකොට 6 විතර වෙඅනවා... කොහෙද නැවතිලා ඉන්නේ ..

නැවතිලා ඉන්නේ හෝමාගම තමයි මචන්......office එකේ ඉඳන් පයින් යන දුර......![]()
බුක්යෙන් නම්බරි එක දාපන මන් කෝල් එකක් දෙන්න
