උඹට මම කලින් number එක එවලා ඇති......FB inbox එක බලපන්කෝ.....(office එකේ FB block කරලා බන් තියෙන්නේ......)![]()
මම කන්න යනෝ.....
බුක්යෙන් නම්බරි එක දාපන මන් කෝල් එකක් දෙන්න

රෙක්සිව හම්බෙද්දී කෝකටත් පරිස්සමෙන් යන්න![]()


බැල්ලි......තෝ හිතුවද මමත් උඹ වගේ ගෙදරට එන අයව කන්න බල්ලව හෙලනවා කියලා.....![]()

ballava heluvada mama![]()



කේ,ලැප් එකේ කුණු ගොඩවල් අවුස්සද්දි පරණ සින්දු ටිකක් හම්බුනා කුකුලනේ....... උඹලට කේක් මට පාන්.......![]()
