

ඒවා නම් දන්නේ නෑමේ දවස් ටිකේ මොන ID වලින් හිටියද දන්නෑ නේද බන්......![]()
අර අපේ යාලුවාත් ඉන්නව වගේ දැක්කා වෙන id එකකින්
ඒවා නම් දන්නේ නෑඅර අපේ යාලුවාත් ඉන්නව වගේ දැක්කා වෙන id එකකින්
![]()


එහෙමදඌම කියලා තිබුනනේ ඒක fake ID එකක් කියලා......![]()
ඌ ආපු දවස්වලම මට නම් තේරුනා

එහෙමදඌ ආපු දවස්වලම මට නම් තේරුනා
ඌ මුකුත් දන්නේ නැති බබා වගේ ඉන්නේ![]()



ගයියා ඇවිල්ලා![]()
බඩියත් ඇවිල්ලා.....![]()

දෙන්නා කතා වෙලා ඇවිල්ලද මන්දා..

![]()
මට මේ ජාතියේ හෙලිකොට්ටෝරුවක් හම්බුනා......කාටහරි ඕන නම් කියපන් අඩු ගානට දෙන්නම්......
කඩේ ගාන 5500/=යි......මං ඒ ගානෙන් බාගෙකට දෙන්නම්....(මට හම්බුන ගාන.....)![]()


අම්මටහුඩු2008 ID එකක් තියනවා කියලා තමයි ඌ නම් කිව්වේ.....
2007දි උගේ ඇත්ත නමින් හදපු ID එකක් තියනවද ඇහුවම ශේප් එකේ ලිස්සලා ගියානේ.......![]()


75% වෙන්න පුලුවන්වෙන්නත් පුලුවන්......නොවෙන්නත් පුලුවන්.....![]()

අනේ මන්දාදෙන්නා කතා වෙලා ඇවිල්ලද මන්දා..
හැබැයි උන් දෙන්නා එලකිරි එකේ ඉන්න ඕනේ
ඕක උඩ යනවද පුටේ..


උගේ වතගොත හොයන එක නවත්තන්න කියලා පොඩි උපදෙසක් ලැබුනනේ.....නැත්තං මේ ලඟදි දවසක අපි ඌව වටලන්න කියලා හැදුවේ........අම්මටහුඩු
හැබැයි ඒකත් උගේ ඔරිජිනල් නමද කියලා මට නම් සුවර් නෑ![]()


75% වෙන්න පුලුවන්![]()
