එලකිරි Night Club VII

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    avatar-z008-qs8007-rtf-rc-helicopter-4ch.jpg

    මට මේ ජාතියේ හෙලිකොට්ටෝරුවක් හම්බුනා......කාටහරි ඕන නම් කියපන් අඩු ගානට දෙන්නම්......:rolleyes:
    කඩේ ගාන 5500/=යි......මං ඒ ගානෙන් බාගෙකට දෙන්නම්....(මට හම්බුන ගාන.....):P
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මේ දවස් ටිකේ මොන ID වලින් හිටියද දන්නෑ නේද බන්......:lol:
    ඒවා නම් දන්නේ නෑ:rofl:අර අපේ යාලුවාත් ඉන්නව වගේ දැක්කා වෙන id එකකින්:P
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඒවා නම් දන්නේ නෑ:rofl:අර අපේ යාලුවාත් ඉන්නව වගේ දැක්කා වෙන id එකකින්:P

    ඌම කියලා තිබුනනේ ඒක fake ID එකක් කියලා......:P:rofl:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඌම කියලා තිබුනනේ ඒක fake ID එකක් කියලා......:P:rofl:
    එහෙමද:rofl: ඌ ආපු දවස්වලම මට නම් තේරුනා:P
    ඌ මුකුත් දන්නේ නැති බබා වගේ ඉන්නේ:lol:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එහෙමද:rofl: ඌ ආපු දවස්වලම මට නම් තේරුනා:P
    ඌ මුකුත් දන්නේ නැති බබා වගේ ඉන්නේ:lol:

    2008 ID එකක් තියනවා කියලා තමයි ඌ නම් කිව්වේ.....:P
    2007දි උගේ ඇත්ත නමින් හදපු ID එකක් තියනවද ඇහුවම ශේප් එකේ ලිස්සලා ගියානේ.......:baffled::lol:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    avatar-z008-qs8007-rtf-rc-helicopter-4ch.jpg

    මට මේ ජාතියේ හෙලිකොට්ටෝරුවක් හම්බුනා......කාටහරි ඕන නම් කියපන් අඩු ගානට දෙන්නම්......:rolleyes:
    කඩේ ගාන 5500/=යි......මං ඒ ගානෙන් බාගෙකට දෙන්නම්....(මට හම්බුන ගාන.....):P
    ඕක උඩ යනවද පුටේ..:rolleyes::dull:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    2008 ID එකක් තියනවා කියලා තමයි ඌ නම් කිව්වේ.....:P
    2007දි උගේ ඇත්ත නමින් හදපු ID එකක් තියනවද ඇහුවම ශේප් එකේ ලිස්සලා ගියානේ.......:baffled::lol:
    අම්මටහුඩු:rofl:
    හැබැයි ඒකත් උගේ ඔරිජිනල් නමද කියලා මට නම් සුවර් නෑ:no:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අම්මටහුඩු:rofl:
    හැබැයි ඒකත් උගේ ඔරිජිනල් නමද කියලා මට නම් සුවර් නෑ:no:
    උගේ වතගොත හොයන එක නවත්තන්න කියලා පොඩි උපදෙසක් ලැබුනනේ.....නැත්තං මේ ලඟදි දවසක අපි ඌව වටලන්න කියලා හැදුවේ........:baffled::rofl:
    75% වෙන්න පුලුවන් :rofl:

    :P
     
    Status
    Not open for further replies.