තද වෙලා නහුටෙට..නැතුව උඹ හිතුවද ඕක වතුරේ පාවෙලා යන එකක් කියලා......![]()


තද වෙලා නහුටෙට..නැතුව උඹ හිතුවද ඕක වතුරේ පාවෙලා යන එකක් කියලා......![]()


උගේ වතගොත හොයන එක නවත්තන්න කියලා පොඩි උපදෙසක් ලැබුනනේ.....නැත්තං මේ ලඟදි දවසක අපි ඌව වටලන්න කියලා හැදුවේ........
![]()




හොඳා හොඳා බව් බව්ව්ව්ව්...මට ඕවට තරහ යන්නේ නෑ සුට්ටියේ.....![]()

ලඟදිම හොම්බ ඇනගන්න ගති ලක්ෂණ නම් පෙන්නුම් කරනවා තමයි.......
බලමුකෝ මට හිතෙනවා ඔය id එකටත් කේස් වැටෙයි කියලා![]()

හොඳා හොඳා බව් බව්ව්ව්ව්...![]()

මානසිකව වැටුන .. මුව කෝවේ දාල මකන්න ඕනඉතින් ඇත්තනේ බන් ඌ කියලා තියෙන්නේ....... ඌ මෙච්චර කල් national team එකට සෙල්ලම් කලේ නැතත් IPL ගියානේ......
- මලින්ගය කියන්නේ උට සවි ශක්තිය ලැබුනේ ipl නිසා කියල
මානසිකව වැටුන .. මුව කෝවේ දාල මකන්න ඕන

ඌ කියන්නේ ipl නිසා උගේ ඩෙත් බෝලින් හරිගියා කියලා බන් ඉතින් ඒක ඇත්තනේ
- මලින්ගය කියන්නේ උට සවි ශක්තිය ලැබුනේ ipl නිසා කියල
මානසිකව වැටුන .. මුව කෝවේ දාල මකන්න ඕන



අරුන් දෙන්නා දන්නෙවත් නෑලු
මට නම් ගිය පාරින් කඹ එපා වුනා

මට නම් ගිය පාරින් පස්සේ කඹ අදින එකට මාර ආසාවක් ඇතිවුනේ.......මට නම් ගිය පාරින් කඹ එපා වුනා![]()
