එලකිරි Night Club VII

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
උගේ වතගොත හොයන එක නවත්තන්න කියලා පොඩි උපදෙසක් ලැබුනනේ.....නැත්තං මේ ලඟදි දවසක අපි ඌව වටලන්න කියලා හැදුවේ........:baffled::rofl:


:P
:rofl:
බලමුකෝ මට හිතෙනවා ඔය id එකටත් කේස් වැටෙයි කියලා:yes::P

:rofl:
 

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    punch-minion.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    1. මලින්ගය කියන්නේ උට සවි ශක්තිය ලැබුනේ ipl නිසා කියල :( මානසිකව වැටුන .. මුව කෝවේ දාල මකන්න ඕන
    ඉතින් ඇත්තනේ බන් ඌ කි‍යලා ති‍යෙන්නේ....... ඌ මෙච්චර කල් national team එකට සෙල්ලම් කලේ නැතත් IPL ගි‍යානේ......:lol:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    [

    1. මලින්ගය කියන්නේ උට සවි ශක්තිය ලැබුනේ ipl නිසා කියල :( මානසිකව වැටුන .. මුව කෝවේ දාල මකන්න ඕන
    ඌ කියන්නේ ipl නිසා උගේ ඩෙත් බෝලින් හරිගියා කියලා බන් ඉතින් ඒක ඇත්තනේ:rolleyes:
    මීඩියා වලින් මාලිංග එක්ක කොහොමත් අවුල් උන් එක දෙක කරලා පෙන්නන්නේ:oo:
    ඌව නෙමේ නිශාන්ත රනතුංග වගේ උන්ව කෝවේ දාන්න ඕනේ:angry:
    මයියායි සංගායි T20 වලින් සමුගන්නවා කියලා මීඩියා වලට කියලා තියෙන්නේ
    :oo:අරුන් දෙන්නා දන්නෙවත් නෑලු:baffled:
     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මට නම් ගිය පාරින් කඹ එපා වුනා:rofl:
    මට නම් ගි‍ය පාරින් පස්සේ කඹ අදින එකට මාර ආසාවක් ඇතිවුනේ.......:lol:
     
    Status
    Not open for further replies.