එලකිරි Night Club VII

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ඕන කඹ‍යක් ඇදගනිල්ලා මම නං ඔ‍ය පැත්තටවත් ‍යන්නේ නෑ.......:lol:
ඒකනේ බන් කියන්නේ:oo:
පප්පා ගිහින් මාව නායකයාට දාන්න කියලා:growl:

anjuwage ekath makanna kiyapan :dull:
අන්ජුවාට vm එකක් දැම්මා ඌ නෑනේ tintin ට වත් කියන්න ඕනේ:dull:
 
Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    pitakotuwata yanne nathuwa magin nadinna barida ban oya buss ekata:rolleyes:
    මහරගම නුවර බස් එකට කිලෝ මීටර් ගානක් පෝලිම බන්......:baffled:

    වෙන ඉතින් එන්න ති‍යෙන්නේ උඹලගේ area එක හරහා මිරිස්වත්තට ගිහින් තම‍යි.......:oo:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ela ela
    iye b'day eka wish karada?
    :P
    ඔව් ඔව්.....message එකක් දැම්මා....:P
    උබලා කව්රුත් එන්නේ නැ මමත් යන්නෙ නැ :dull:
    උඹ ‍යනවනං පල‍යන්...... අපි ආවේ නෑ කි‍යලා අවුලක් වෙන්නේ නෑනේ.....:)
    ඒකනේ බන් කියන්නේ:oo:
    පප්පා ගිහින් මාව නායකයාට දාන්න කියලා:growl:
    පප්පට මේ දවස්වල පොඩ්ඩක් මඤ්ඤං......:oo::lol:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මහරගම නුවර බස් එකට කිලෝ මීටර් ගානක් පෝලිම බන්......:baffled:

    වෙන ඉතින් එන්න ති‍යෙන්නේ උඹලගේ area එක හරහා මිරිස්වත්තට ගිහින් තම‍යි.......:oo:
    ලංගම බස් වලත් සෙනඟද:nerd:
    ඔව් නේ මිරිස්වත්තේ නවත්තන්නෙත් නැතුව ඇති ඔච්චර සෙනඟ නම්:dull:

    උබලා කව්රුත් එන්නේ නැ මමත් යන්නෙ නැ :dull:
    ඒ මොකෝ උබට අවුලක් නැත්තන් පලයන්:rolleyes:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඒකනේ බන් කියන්නේ:oo:
    පප්පා ගිහින් මාව නායකයාට දාන්න කියලා:growl:

    අන්ජුවාට vm එකක් දැම්මා ඌ නෑනේ tintin ට වත් කියන්න ඕනේ:dull:

    ubawa danne ne ban man geeth ta kiwwa
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඔව් ඔව්.....message එකක් දැම්මා....:P

    උඹ ‍යනවනං පල‍යන්...... අපි ආවේ නෑ කි‍යලා අවුලක් වෙන්නේ නෑනේ.....:)

    පප්පට මේ දවස්වල පොඩ්ඩක් මඤ්ඤං......:oo::lol:

    :dull::dull::dull:
     
    Status
    Not open for further replies.