එලකිරි Night Club VII

Status
Not open for further replies.

agresha

Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    ඔව් ඉතින් කියවනව ඇති කට්ටිය. ඔය මෙම්බර්ස්ල නොවී ඕව කියව කියව ඉන්න ගොඩක් අය ඉන්නවනෙ.
    aaaaw maali aiya wage :rolleyes::P



    :( වැඩ වැඩ වැඩ...
    දැං නං නිවුඩු ලැබුනා සහෝ..
    කඹ ත්‍රෙඩ් එක ගැන උඹලාගේ අදහස මොකක්ද ?
    මේ පාර යනවද සපෝට් එකට... ?
    මං නං ඔළුව දාලා කමෙන්ට් දාලා ආවා :nerd::nerd:

    ah sankapaala :rofl:
     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔව් ඉතින් කියවනව ඇති කට්ටිය. ඔය මෙම්බර්ස්ල නොවී ඕව කියව කියව ඉන්න ගොඩක් අය ඉන්නවනෙ.



    ඒ මොක ද ඒ? අද ඉඳල ද ලෑස්ති වෙන්නෙ?
    ඔව් හෙටත් තියෙනවනේ:P

    :( වැඩ වැඩ වැඩ...
    දැං නං නිවුඩු ලැබුනා සහෝ..
    කඹ ත්‍රෙඩ් එක ගැන උඹලාගේ අදහස මොකක්ද ?
    මේ පාර යනවද සපෝට් එකට... ?
    මං නං ඔළුව දාලා කමෙන්ට් දාලා ආවා :nerd::nerd:
    මාත් දන්න එවුන් ටීම් එකට වෝට් එකක් දානවා සපෝට් කරන්න නම් යන්නේ නෑ
    ගියපාර මතකනේ:P


    අවුරුදු නං නෑ මචං...
    අහල පහලට නං අවුරුදු..:)
    එල එල:)
    අරකේ මගේ නම අයින් කරලා නෑනේ:oo:මම pm කරා අයින් කරන්න කියලා:oo:
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    පොල් කට්ටෙන් රා බීලා..
    පීප්පයක වෙරි අරගෙන..
    වැටිලා හිටියා මතකද අගලේ...
    අනං මනං දෝඩවාලා..
    පොලිසියෙන් ගුටි කාලා..
    මට්ටු වුනේ නැතිවද රාලේ.... :eek:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    man baya wei :P :rofl:
    කෙල්ලෙක් කියාගෙන එළකිරියේ ඉන්නා....
    යන යන තැනක නම් පටබදිමින් ඉන්නා....
    වයසට වඩා පන්ඩිතකම වැඩි වෙන්නා...
    ඇගියා නිසා කෙලි නාමෙත් වැනසෙන්නා.....

    දිගටිය කොන්ඩෙ නාන්නෙ අවුරුදු නෑම.....
    මැස්සන් දන්නවා ඒ කෙස් ගැන බෝම.....
    නියපොතු වවාගෙන විදිරිය සේ වීම......
    අනුමත කරනවද දෙහිවල ගුනසෝම.... :rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පොල් කට්ටෙන් රා බීලා..
    පීප්පයක වෙරි අරගෙන..
    වැටිලා හිටියා මතකද අගලේ...
    අනං මනං දෝඩවාලා..
    පොලිසියෙන් ගුටි කාලා..
    මට්ටු වුනේ නැතිවද රාලේ.... :eek:
    තුට්ටු දෙකට ටිකට් අරං
    වෙට්ටු දාලා මම නගිනවා..
    තට්ටු දෙකේ බස් යන කාලේ...
    කියන කොටම බය හිතෙනවා
    නොකා නොබී මම මැරෙනවා..
    යන්න උනොත් ඉස්පිරිතාලේ :rofl:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පොල් කට්ටෙන් රා බීලා..
    පීප්පයක වෙරි අරගෙන..
    වැටිලා හිටියා මතකද අගලේ...
    අනං මනං දෝඩවාලා..
    පොලිසියෙන් ගුටි කාලා..
    මට්ටු වුනේ නැතිවද රාලේ.... :eek:
    උබ තාම ජීවතුන් අතරද:shocked:
     
    Status
    Not open for further replies.