එලකිරි Night Club VII

Status
Not open for further replies.

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
ඉබ්බා මස් කරමු
avatar71029_21.gif
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
මකනයට කියපු එකක් උඹ ක්වොට් කලෙ ඇයි :frown::baffled:
උබ මටනේ කිව්වේ පස්සේ delete කලා අනාතයා:P

මම හරියට ක්වොට් කරල තියෙන්නෙ :frown:
:rofl:
http://www.elakiri.com/forum/showthread.php?t=1609611

balahankoo baye be giya sikurada api giyane meka balannaa:dull::dull::dull:
ඉතින් දැන් අවුලක් නෑනේ ගිහින් ඉවරනේ:P
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ඔතන ඔ‍ය කි‍යන තරම් අවුලක් නෑ බන්.....:no:
:yes:
එතන බිලි ගන්න කථාවක් තියනව තමා... මාත් ට්‍රැවලර් ටීම් එකත් එක්ක ඔතනට ගියා... පට්ට කන්ද:baffled:
ඔය බිලි ගන්න සීන් නම් හුඟක් ඇලිවල කියනවා බන් බෝපත් ඇල්ලෙත් බිලිගන්නවා කියනවා නේද:rolleyes:
 

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    :yes:

    ඔය බිලි ගන්න සීන් නම් හුඟක් ඇලිවල කියනවා බන් බෝපත් ඇල්ලෙත් බිලිගන්නවා කියනවා නේද:rolleyes:

    ඔව් ඉතින් එහෙම කථා තියනව. එතන දිය ඇල්ලට ගිහාම තියන ගල මාර විදිහට ලිස්සනව. වැටුනොත් බඩු බනිස්:baffled:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඉතින් දැන් අවුලක් නෑනේ ගිහින් ඉවරනේ:P

    :dull::dull:
    අපි ගියෙ යළුවෙක් එක්ක ගිහින් ඇවිත් යළුවාගේ ගෙදර ගොඩ වුනාම උගේ අම්මා කිව්වා ඇති යන්නත් කට්ටිය අවා එනකම් ඇගේ ලේ නැතුව හිටියේ කිව්වා මෙහෙම සින් එකක් අපි දන්නෙත් නැ:dull:
     
    Status
    Not open for further replies.