එලකිරි Night Club VII

Status
Not open for further replies.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
ගිහින් මදුරුවො මරහන් :P
yKJ0QW6.gif
 

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
අපේ office එකේ බුවෙක් හිටිය රැග් මහේශ් කියල.:).මොකද මු ගිය wedding එකක මනමාලයයි මනමාලිටයි දෙවි පිහිටයි.:growl:. office එකේ උන් පවා උගේ රැග් වලට අහු වුණා.:(. ඔන්න ඉතින් බැදපු බොහෝ දෙනෙක් පුන පුනා බල සිටි දවස උදා වුන.:dull:. ඒ රැග් මහේශ්ගෙ wedding එක දවසයි.:D. ඔන්න දැන් wedding එක ඉවර වෙන වෙලාවයි.:rofl:. ඔක්කම සාමකාමී විදියට හිටිය.:nerd:. couple එක අව්ලක් නැතුව car එකටත් නැග්ග.:rolleyes:.මංගල රාත්‍රිය ගත කරන hotel එකටත් ආවා.:rolleyes:. හැබැයි කිසිම දෙයක්නම් සිදු වුනේ නැ.:oo:.රාත්‍රිය ගත විය.:love:. පසු දා උදේ නැගිට රැග් මහේශ් උගේ ගැනීට මෙසේ කිය.:nerd:.
"හරිම පුදුමයි මන් අපේ කොල්ලෝ set එකට රැග් කරලා තියන විදියට මන් හිතුවේ මට ඇදුම් නැතුව තම එන්න වෙන්නේ කියල.:baffled:."
"එහෙම නැ පැටියෝ. ඔයාගේ යාලුවොන්ට ඒවා අමතක ඇති. අනික දැන් wedding වල රැග් කරන්නෙත් නැනේ.:)."
මොහොතකින් දොර විවර වී සේවකයෙක් පැමිණේය.:sorry:.
"සර්.තේ ගේන්නද?.:confused:."
"ඔව් දෙකක් ගෙන්න.:D."
"මචන් අපිටත් එක්ක පහක්ම ගෙන්න කියපන්.:lol:." ඇද යට සිටි තිදෙනෙකු එකවරම කීය.:angry:.
:lol:
 

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
එහෙනං හැමෝටම
.::සුභ අලුත් අවුරුද්දක් වේවා::.


:)

bigicon.png

ඔබ + ක්ලබ් එකේ සියලුම කුකුලන්ටත්

කිරියෙන් පැණියෙන් + chocolate වලින් ඉතිරෙන ...

සාමය සතුට පිරි .. සියලුම පැතුම් ඉටුවන ... සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ... !


30cpp9g.jpg

 
Status
Not open for further replies.