එලකිරි Night Club VII

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අවුලක් නම් නැහැ මචෝ
    හොදින් ඉන්නවා.
    ඔයගොල්ලෝ නම් ජයටම අවුරුදු කන්න ඇති නේද
    :)
    මේ සැරේ එහෙම ජ‍යටම කි‍යලා අවුරුදු කෑවේ නෑ මචන්.....නැකැත් වෙලාවට ඒ කට‍යුතු ටික කලා විතර‍යි......:)

    ඔහේ ලංකාවේ කට්ටි‍ය නැද්ද මචන්.......:oo:
     
    BURNING MAN

    Member
    Aug 13, 2012
    643
    68
    0
    මේ සැරේ එහෙම ජ‍යටම කි‍යලා අවුරුදු කෑවේ නෑ මචන්.....නැකැත් වෙලාවට ඒ කට‍යුතු ටික කලා විතර‍යි......:)

    ඔහේ ලංකාවේ කට්ටි‍ය නැද්ද මචන්.......:oo:
    :)
    ලංකාවේ අය ඉන්නවා බන් ඒත් එකතුවෙනවා බොහෝම අඩුයි
    අවුරුදු ලබපුවාම ගෙදරින් call කරා
    මට තනියම අඩුනා බන් ගෙදර මතක්වෙලා
    මොනවා උනත් තමන්ගේ රටේ ඉන්නවා වගේ සැපතක් තවත් නැහැ බන්
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    :)
    ලංකාවේ අය ඉන්නවා බන් ඒත් එකතුවෙනවා බොහෝම අඩුයි
    අවුරුදු ලබපුවාම ගෙදරින් call කරා
    මට තනියම අඩුනා බන් ගෙදර මතක්වෙලා
    මොනවා උනත් තමන්ගේ රටේ ඉන්නවා වගේ සැපතක් තවත් නැහැ බන්

    :(:(
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :)
    ලංකාවේ අය ඉන්නවා බන් ඒත් එකතුවෙනවා බොහෝම අඩුයි
    අවුරුදු ලබපුවාම ගෙදරින් call කරා
    මට තනියම අඩුනා බන් ගෙදර මතක්වෙලා
    මොනවා උනත් තමන්ගේ රටේ ඉන්නවා වගේ සැපතක් තවත් නැහැ බන්
    ඔව් බන්.....මගෙත් ‍යාලුවෝ පිටරටවල් ඉන්නවා..... උනුත් ඔ‍ය කතාවම‍යි කි‍යන්නේ.....:dull:
     
    BURNING MAN

    Member
    Aug 13, 2012
    643
    68
    0
    ඔව් බන්.....මගෙත් ‍යාලුවෝ පිටරටවල් ඉන්නවා..... උනුත් ඔ‍ය කතාවම‍යි කි‍යන්නේ.....:dull:
    :(
    කියලා වැඩක් නැහැ බන්
    ඒ වෙලාවට දැනෙන තනිකම තමයි දරාගන්න අමාරු
    ඒක නෙවෙයි
    බන්ටුවයි නුවන් අයියයි දැන් එළකිරි එන්නේ නැතිද
    :(
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :(
    කියලා වැඩක් නැහැ බන්
    ඒ වෙලාවට දැනෙන තනිකම තමයි දරාගන්න අමාරු
    ඒක නෙවෙයි
    බන්ටුවයි නුවන් අයියයි දැන් එළකිරි එන්නේ නැතිද
    :(
    බන්ටු ගැන නම් කි‍යන්න දන්නේ නෑ මචන්.....මම ඌත් එක්ක එච්චර කතාබහ කරලා නෑ.......:baffled:

    නුවන් අ‍යි‍යා නම් අලුතෙන් business එකක් පටන් අරන් ඒකේ වැඩ හින්දා පොඩ්ඩක් busy වෙලා ඉන්නේ......ලබන මාසේ විතර ඉඳන් ආපහු එ‍යි......:yes::)
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ව‍යසේ හැටි‍යටද මුගේ සද්දේ කිව්වලු.....:oo:
    ඔන්න උඹටත් දුන්නා......:baffled::P
    මේ කඹයක් හින්දා රෙප් පිස්සුවක් ගහලා තියෙන්නේ,
    21කින් ආපසු ගැහුවා
    ,උම්මා :P
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මේ කඹයක් හින්දා රෙප් පිස්සුවක් ගහලා තියෙන්නේ,
    21කින් ආපසු ගැහුවා
    ,උම්මා :P
    අර සැසා වගේ උඹත් රෙප් 300ක් විතර හො‍යාගත්තද.......:lol:
     
    BURNING MAN

    Member
    Aug 13, 2012
    643
    68
    0
    බන්ටු ගැන නම් කි‍යන්න දන්නේ නෑ මචන්.....මම ඌත් එක්ක එච්චර කතාබහ කරලා නෑ.......:baffled:

    නුවන් අ‍යි‍යා නම් අලුතෙන් business එකක් පටන් අරන් ඒකේ වැඩ හින්දා පොඩ්ඩක් busy වෙලා ඉන්නේ......ලබන මාසේ විතර ඉඳන් ආපහු එ‍යි......:yes::)
    :shocked:
    එහෙමද
    නුවන් අයියා මොකද දන්නේ නැහැ කරන බිස්නොස් එක
    පොර බඩු පොට් එකක්වත් දැම්මාද දන්නේ නැහැ.:lol:
    මම අවුරුදු දවස් ටිකේ කෝල් කරා බන් පොරගේ ෆෝන් එක වැඩ නැහැ
    නියම පොර බන් මිනිහා යාළුවන්ගේ සතුටේදී නැති උනාට දුකේදී ඕනි දෙයක් කරාවි
    එහෙම අවුන් දැන් අඩුයි බන්
    බන්ටුවත් හොද කොල්ලා ඌ නම් england නේ ඉන්නේ
    ලබන මාසේ මම ඒ පැත්තේ යන්නයි ඉන්නේ ඕකට call එකෙක් දෙන්න ඕනි
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මේ කඹයක් හින්දා රෙප් පිස්සුවක් ගහලා තියෙන්නේ,
    21කින් ආපසු ගැහුවා
    ,උම්මා :P
    මේ දවස් ටිකට රෙප් කීයක් හෙව්වාද:baffled:
     
    BURNING MAN

    Member
    Aug 13, 2012
    643
    68
    0
    මේ දවස් ටිකට රෙප් කීයක් හෙව්වාද:baffled:
    :)
    මේ රෙප් කේස් එකට මාර තරගයක් නේද බන් තියෙන්නේ
    මම නම් ඕක මොකක්ද කියලා හරියටම දැනගත්තෙත් ලගදී:lol:
     
    Status
    Not open for further replies.