මේ සැරේ එහෙම ජයටම කියලා අවුරුදු කෑවේ නෑ මචන්.....නැකැත් වෙලාවට ඒ කටයුතු ටික කලා විතරයි......අවුලක් නම් නැහැ මචෝ
හොදින් ඉන්නවා.
ඔයගොල්ලෝ නම් ජයටම අවුරුදු කන්න ඇති නේද![]()

ඔහේ ලංකාවේ කට්ටිය නැද්ද මචන්.......

මේ සැරේ එහෙම ජයටම කියලා අවුරුදු කෑවේ නෑ මචන්.....නැකැත් වෙලාවට ඒ කටයුතු ටික කලා විතරයි......අවුලක් නම් නැහැ මචෝ
හොදින් ඉන්නවා.
ඔයගොල්ලෝ නම් ජයටම අවුරුදු කන්න ඇති නේද![]()

කේYou must spread some Reputation around before giving it to rcccc again.
You must spread some Reputation around before giving it to mal pappa again.
මේ සැරේ එහෙම ජයටම කියලා අවුරුදු කෑවේ නෑ මචන්.....නැකැත් වෙලාවට ඒ කටයුතු ටික කලා විතරයි......
ඔහේ ලංකාවේ කට්ටිය නැද්ද මචන්.......![]()

ලංකාවේ අය ඉන්නවා බන් ඒත් එකතුවෙනවා බොහෝම අඩුයි
අවුරුදු ලබපුවාම ගෙදරින් call කරා
මට තනියම අඩුනා බන් ගෙදර මතක්වෙලා
මොනවා උනත් තමන්ගේ රටේ ඉන්නවා වගේ සැපතක් තවත් නැහැ බන්

ඔව් බන්.....මගෙත් යාලුවෝ පිටරටවල් ඉන්නවා..... උනුත් ඔය කතාවමයි කියන්නේ.....
ලංකාවේ අය ඉන්නවා බන් ඒත් එකතුවෙනවා බොහෝම අඩුයි
අවුරුදු ලබපුවාම ගෙදරින් call කරා
මට තනියම අඩුනා බන් ගෙදර මතක්වෙලා
මොනවා උනත් තමන්ගේ රටේ ඉන්නවා වගේ සැපතක් තවත් නැහැ බන්

ඔව් බන්.....මගෙත් යාලුවෝ පිටරටවල් ඉන්නවා..... උනුත් ඔය කතාවමයි කියන්නේ.....![]()

dunnoth denawa...rep 140 k oni name know to all wenna salakapnakoo![]()

dunnoth denawa...![]()

බන්ටු ගැන නම් කියන්න දන්නේ නෑ මචන්.....මම ඌත් එක්ක එච්චර කතාබහ කරලා නෑ.......
කියලා වැඩක් නැහැ බන්
ඒ වෙලාවට දැනෙන තනිකම තමයි දරාගන්න අමාරු
ඒක නෙවෙයි
බන්ටුවයි නුවන් අයියයි දැන් එළකිරි එන්නේ නැතිද![]()

වයසේ හැටියටද මුගේ සද්දේ කිව්වලු.....ko mata...![]()

වයසේ හැටියටද මුගේ සද්දේ කිව්වලු.....
ඔන්න උඹටත් දුන්නා......![]()

අර සැසා වගේ උඹත් රෙප් 300ක් විතර හොයාගත්තද.......මේ කඹයක් හින්දා රෙප් පිස්සුවක් ගහලා තියෙන්නේ,
21කින් ආපසු ගැහුවා,උම්මා

බන්ටු ගැන නම් කියන්න දන්නේ නෑ මචන්.....මම ඌත් එක්ක එච්චර කතාබහ කරලා නෑ.......
නුවන් අයියා නම් අලුතෙන් business එකක් පටන් අරන් ඒකේ වැඩ හින්දා පොඩ්ඩක් busy වෙලා ඉන්නේ......ලබන මාසේ විතර ඉඳන් ආපහු එයි......![]()

මේ දවස් ටිකට රෙප් කීයක් හෙව්වාදමේ කඹයක් හින්දා රෙප් පිස්සුවක් ගහලා තියෙන්නේ,
21කින් ආපසු ගැහුවා,උම්මා

මේ දවස් ටිකට රෙප් කීයක් හෙව්වාද![]()